subash

subash

සියලුම දුර ගමන් බස් රථ සහ මගී ප්‍රවාහනයට යොදා ගන්නා වාහන ධාවන ඇරඹීමට පැය 48කට පෙර මූලික තත්ත්ව පරික්ෂණයක් කිරීම අනිවාර්ය කිරීමට තීරණයකර තිබෙනවා.

බේරේ ගඳට හෝටල් වැසේ ?

Published in පුවත්
Thursday, 11 September 2025 15:14

බේරේ වැවෙන් හමා එන දැඩි දුර්ගන්ධය හේතුවෙන් වැව ආසන්නයේ හෝටල් ආදිය පවත්වාගෙන යාම දැඩි අර්බුදකාරීයක් බවට පත්ව ඇතැයි වැව දෙපස පදිංචිකරුවෝ කියා සිටිති.

හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද සිය නිල නිවසින් නික්ම යෑමට සුදානම් බව වාර්තා වේ.

කොළඹ නිල නිවසෙන් නික්මෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සමුදීමට චීන තානාපතිවරයා ද පැමිණ තිබේ.

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 12 කණුව ආසන්නයේ දී අඩි දහසක් පමණ ප්‍රපාතයකට පෙරළී සිදුවූ බස් අනතුරින් මරණයට පත් අයට පිං අනුමෝදන් කර තුවාල ලැබූවන්ට ඉක්මනින් සුවය පතා පිරිත් දෙසුමක් අනතුර සිදුවූ ස්ථානයේදී ඊයේ (10) රාත්‍රී සිදුකෙරණා.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් 2025 සැප්තැම්බර් මසට අදාළ අස්වැසුම ප්‍රතිලාභී දීමනාව හෙට ( 12) අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත බැර කිරීමට නියමිතයි.

රථවහාන රාජකාරි වල නිරත වන පොලිස් නිළධාරීන්ට නිල ඇදුමේ පැලදිය හැකි කැමරාවක් ලබා දීමට පොලීසිය තීරණය කර තිබේ.

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළෙන් ධාවනය කෙරුණු බස් රථ අද (11) මධ්‍යම රාත්‍රී දොළහේ සිට පිටකොටුව, බෝධිරාජ මාවත, ගුණසිංහ පුර සහ බැස්ටියෙන් මාවතේ සිට ධාවනය කෙරෙන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) ටී.එච්. ආර්. ටී. චන්ද්‍රසිරි පවසනවා.

"ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ" පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුව තිබේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

Connet With Us