Crufts කියන්නෙ ලෝකේ ලොකුම සුනඛ ප්‍රදර්ශනය. එහෙම නැත්තම් ලොකුම සුනඛ ශූරතාවලිය. 2015 වසරේ  Crufts Dog Show පසුගියදා ආරම්භ උනා.

පසුගියදා දකුණු කොරියාවේ සෝල් අගනුවරදී යුවළවල් දස දහසක් පමණ එකම දිනයකදී විවාහ පත් උනා. මෙහෙම විශාල ප්‍රමාණයක් එකවර විවාහ වීමට හේතුව උනේ එරට විසූ ආගමික නායකයෙක් වන  සුන්ග් මූන්ට ගරුකිරීමක් ලෙසයි.

Selfie ලෝකය

Published in අනං මනං
Thursday, 05 March 2015 12:03

selfie යකට මුණ දාගත්තෙ නැති කෙනෙක් නෑ මම හිතන්නෙ. අලුත් තාක්ෂණික උපකරණ, සමාජ වෙබ් අඩවි සමඟ ගණුදෙනු කරන අපි හැමෝම සෙල්ෆි ගැන දන්නවා.

ලෝකෙ තියෙන බොහොමයක් අවන්හල් උත්සාහ කරන්නෙ එකිනෙකට වෙනස් අත්දැකීම් තමන්ගෙ අමුත්තන්ට ලබාදෙන්න. නමුත් මේ අවන්හල් කීපයේ දකින්න ලැබෙන වෙනස නම් වෙන කිසිම අවන්හලකින් විඳින්න ඔබට බැරිවෙයි.

සුපිරි බොලිවුඩ් නිළි සෝනම් කපූර්ට සූකර උණ වැළඳීම හේතුවෙන් හදිසියේ රෝහල්ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පූස් දිවයින

Published in අනං මනං
Tuesday, 03 March 2015 16:15

තව ටික කාලෙකින් මේ ලෝකේ පුසෝ විතරක් ඉඳීද මන්ද. පූස් දූපත දැක්කම ඕනෑම කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන්.

ලොව ධනවත්ම පුද්ගලයා ලෙස මයික්‍රෝසොෆ්ට් සමාගමේ හිමිකරුවා වන බිල් ගේ්ට්ස් නැවතත් තේරීපත්ව තිබෙනවා. ජාත්‍යන්තර ෆෝබ්ස් සඟරාව වාර්ෂිකව සිදුකරන ලොව ධනවත්ම පුද්ගලයින් ශ්‍රේණිගත කිරීමේ වැඩසටහනේ දී බිල් ගේට්ස් ලොව ධනවත්ම පුද්ගලයා ලෙස තේරීපත්වුණේ 16 වැනි වරටයි.

පොඩි කාලෙ පාසල් ගිය හැටි මතකද? අපි ගොඩක් දෙනෙකුට ඉස්කෝලේ යන්න තමන්ගෙ කියල වහනයක් තිබුනෙ නෑ. අඩු ගානෙ යන්න එන්න බස් එකක් තිබුනෙත් නෑ.පාසලට  ගියේ ආවේ පයින්.

Connet With Us