අපේ රටේ දැනට සත්වෝද්‍යාන දෙකක් පිහිටා තිබෙනවා. දෙහිවල සත්වෝද්‍යානයට අමතරව මේ මෑතකදී පින්නවල ප්‍රදේශයේත් එළිමහන් සත්වෝද්‍යානයක් පිහිටෙව්වා ඔබට මතක ඇති.

ඉතියෝපියාවේ කැණීම් වලින් නව මානව වර්ගයක් පිළිබඳ සාධක හමුවී ඇත.  පරීක්ෂකයින් එම මානවයන්ට අයත් යැයි සැළකෙන ඇටකටු සහ දත් සොයාගැනීමට සමත්ව තිබේ.

පසුගිය දිනක සිදුකළ පරීක්ෂණයකින් අනාවරණය උනේ ස්වයං වින්දනයේ යෙදෙන පිරිමින්ට පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා ඇතිවීමේ අවධානම අඩු බවයි. මේකත් ස්වයං වින්දනය ගැන කතාවක්ම තමයි.

sex වලින් ලෝකෙ එක

Published in අනං මනං
Tuesday, 26 May 2015 16:23

ලෝකයේ රටවල් විවිධ දේවල් වලට ප්‍රසිද්ධයි. සමහර රටවල් කෑමවලට ප්‍රසිද්ධයි. සමහර රටවල් විවිධ භාණ්ඩවලට විශේෂයි.

නවකතාකරුවෙකු මෙන්ම හිටපු ළමා සොල්දාදුවෙකු වුණු සොර්බා ශක්ති රඟපෑ 'දීපන්' චිත්‍රපටයට මෙවර කෑන්ස් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී Palme d’Or සම්මානය හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ රිළවුන් ආශ්‍රිතව වෝල්ට් ඩිස්නි සමාගම විසින් නිෂ්පාදනය කළ Monkey Kingdom (වඳුරු රාජධානිය) නමැති වාර්තාමය චිත්‍රපටයක් දින 28ක ඇතුළත ඇමෙරිකන් ඩොලර් මිලියන 14.8ක (රුපියල් මිලියන 2000ක් පමණ) ආදායමක් ලබා ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.

ජපන්නු හපන්නු කියන්නෙ නිකම්ම නෙමේනෙ. මේ තවත් ජපන්නුන්ගේ හපන් වැඩක්.

ශ්‍රී ලංකා සම්භවයක් සහිත ජනප්‍රිය බොලිවුඩ් නිළි ජැක්ලීන් ෆර්නැන්ඩස්ට ඉන්දියාවේ ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත මගින් කරන ලද සමීක්ෂණයක් අනුව 2014 වසරේ ඉන්දියාවේ වඩාත් ආකර්ෂණීය ම කාන්තාවන් අතර තෙවැනි තැන හිමිව ඇත.

Connet With Us