News Items (18842)
නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (28) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
හරීන්ට ක්‍රීඩා හා තරුණ කටයුතු, පවිත්රාට වාරිමාර්ග පවරයි
වාරිමාර්ග අමාත්‍ය ලෙස පවිත්‍රා වන්නිආරච්චි මහත්මියත්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ලෙස හරීන් ප්‍රනාන්දු මහතාත්, මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබූහ
දුක් කසාදයකට වඩා දික් කසාදය හොදයි, මට හම්බ වුණ පිරිමි නමට විතරයි - අමායා අධිකාරී
අමායා කියන්නේ කවුද?
මම පිටට පෙනෙන කෙනා නෙවෙයි. හරිම සාධාරණ චරිතයක්. මම හොද අම්ම කෙනෙක්, හොද සහෝදරියක්, මගෙ දෙමාපියන්ට මම හොද දරුවෙක්, හස්බන්ලට හොද වයිෆ් කෙනෙක් ද කියන්න දන්නෙ නැහැ. නමුත් මම මගේ ජීවිතේ හරිම සරලව ගෙවන මනුෂ්‍යයෙක්.
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යධුරයෙන් සහ වාරිමාර්ග අමාත්‍යධුරයෙන් තමන්ව ඉවත්කර ඇති බවට ජනාධිපතිවරයා විසින් ලිපියක් එවා ඇති බව අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.
මෙහෙම විපක්ෂ නායකවරයෙක් පාර්ලිමේන්තු ඉතිහාසේවත් නැහැ- අමරවීර
තම වසර 29ක පාර්ලිමේන්තු ජීවිතයේදී මෙවැනි විපක්ෂ නායකයෙක් දැක නැතැයි කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසා තිබෙනවා.
ලාදුරු රෝගීන් 1,300කට ආසන්න පිරිසක් මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ හඳුනාගෙන ඇති බව ලාදුරු මර්දන ඒකකය පවසයි.
මාව මැරුවොත් ජනාධිපති වගකියන්න ඕන - ඇමති රොෂාන්ගෙන් සැර ප්‍රකාශයක්
පවතින තත්ත්වය තුළ තමන්ගේ ජීවිතය අහිමි වුවහොත් එයට ජනාධිපතිවරයා සහ සාගල රත්නායක වගකිව යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේදී පවසා ඇත.
ජාතිවාදය වපුරමින් පටු දේශපාලන වාසි ලබාගන්නා, ජාතිය, ආගම මුලට දාගත් දේශපාලන පක්ෂ තහනම් කළ යතු බවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි.
ඔලුබොඩුව ප්‍රදේශයේ දී සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට සිදුකළ පරික්ෂාවේදී මත්කුඩු ප්‍රවාහනය කරන අලුත් ක්‍රමයක් පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසිය සමත්ව ඇත.
දෙමළ ඊලාම් විමුක්ති සටනේ අවසන් හුස්ම පොද දක්වාම සටන් කළ සටන්කාමීන් සැමරීම වෙනුවෙන් අද සවස මෙරට සහ විදේශයන්හි ගිනි සිළුවක් දල්වා උපහාර දැක්වීමේ වැඩසටහනක් දියත් වේ.
