දරුවන් ගැන අවධානය යොමු කළ යුතුයි - මන්ත්‍රී හේෂා විතානගේ

Published in පුවත්
Monday, 27 November 2023 10:23

ගත වූ මාසයක කාලය තුළ වයස අවුරුදු 15ට අඩු දැරියන් 168ක් දූෂණය ට ලක් වී ඇති බවත් දැරියන් 22ක් ගැබ්ගෙන ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා අද (27) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.


ඒ සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරියගේ අවධානය යොමු කළ යුතු බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.

ඊට පිළිතුරු ලබා දෙමින් කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ  සඳහන් කළේ  ගැබ්ගත් දැරියන් සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

එසේම ඊට අදාළ තොරතුරු සොයා බලා අවශ්‍ය නීතිමය කටයුතු සිදු කරන බව රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us