News Items (18842)
ග්‍රාමීය සංවර්ධනය සහ තවත් ක්ෂේත්‍ර කිහිපයකට කොරියාවේ සහය
අධ්‍යාපනය, සෞඛ්‍යය, පුනර්ජනනීය බලශක්තිය, රැකියා, කෘෂිකර්මය සහ ග්‍රාමීය සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සඳහා ශ්‍රී ලංකාවට වැඩිදුර සහාය ලබාදීමට කොරියාව එකඟතාව පළකර තිබේ.
ජපානයෙන් ලංකාවට අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර තොගයක්, සුහුරු (Smart) වැසිකිලි පද්ධතියකුත් හිමි වෙයි
ජපන් රජයේ ප්‍රධානයක් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 8.4 ක් වටිනාකමින් යුතු අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍ර තොගයක් මෙරටට හිමිවී තිබේ.
රුපියල් කෝටි හයක ලොතරැයි ජයග්‍රහණයක් මීට පෙර හිමි කරගෙන තිබූ පොල් කඩා ජීවිකාව ගෙන ගිය පුද්ගලයෙකුට පසුගිය සතියේ ද රුපියල් ලක්ෂ විස්සක ලොතරැයි ජයග්‍රහණයක් හිමිව ඇති බව වාර්තා වනවා.
මහාචාර්ය රංග ඩයස් තම සුපිරි සන්නායකය ගැන බොරු චෝදනා ප්‍රතික්ෂේප කරයි.
කාමර උෂ්ණත්වයේදී ක‍්‍රියාත්මක වන සුපිරි සන්නායකයක් “Room Temperature superconductivity in Carbonaceous Sulfur Hydride” සොයාගත් ලාංකික භෞතික විද්‍යාඥයකු වන රංග ඩයස් මහතාව, ඔහු මහාචාර්යවරයකු ලෙස සේවය කල ඇමරිකාවේ රොවෙස්ටර් විශ්ව විද්‍යාලයෙන් ඉවත් කිරීමට එම විශ්ව විද්‍යාලය සූදානම් වන බව නේචර් (nature) සඟරාව වාර්තා කරයි.
කනංකේ දොලේලියද්ද ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලීසිය වෙඩිතබා තිබේ.
මාස 3ක් තුළ ජාතික වනෝද්‍යාන නැරඹීමට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ දෙක පනී
මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ මෙරට ජාතික වනෝද්‍යාන නැරඹීම සඳහා පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.
රාමසාන් වෙනුවෙන් බන්ධනාගාරගත ඉස්ලාම් රැඳවියන් බැහැදැකීම අද
රාමසාන් දිනය නිමිත්තෙන් අද (11) දින බන්ධනාගාරගත ඉස්ලාම් ආගමික රැඳවියන් සඳහා පමණක් අමුත්තන් පෙන්වීමේ කටයුතු සිදු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.
ඊශ්‍රායල අගමැතිගේ ක්‍රියාකලාපයට ජෝ බයිඩ්න් ගේ විරෝධය
ගාසා තීරය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී ඊශ්‍රායල අගමැතිවරයා වැරැද්දක් සිදුකරන බව ඇමෙරිකා ජනාධිපතිවරයා පවසනවා.
මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු නැකැත් චාරිත්‍රවල පළමු චාරිත්‍ර දෙක (11) අදට යෙදී තිබේ.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සමඟ ඊයේ (10) දුරකතන සාකච්ඡාවකට එක් වෙමින් ඇමෙරිකා එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවන් (Jake Sullivan) පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ සහය ලබා දෙන බවයි.
