News Items (18842)
ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ගමන් තාවකාලික අත්හිටුවයි
ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ගමන් තාවකාලික අත්හිටුවා ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.
ඕස්ට්‍රේලියාවේ දේවස්ථානයක් තුළ තවත් පිහි ඇනුම් ප්‍රහාරයක් !
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දේවස්ථානයක් තුළ පිහි ඇනුමක් සිදුව තිබේ.
ඉන්දියාවේ ලොකු ළුෑණු අපනයන තහනම ශ්‍රී ලංකාවට පමණක් ඉවත් කරයි
ලොකු ළුෑණු අපනයන සඳහා ඉන්දියාව පනවා ඇති තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් නිල වශයෙන් ඉවත් කර ඇතැයි මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.
මෙරට ගෙනයන වැඩපිළිවෙල ගැන IMF නියෝජිතයන්ගෙන් ප්‍රශංසා
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා ඇතුළු පිරිසක් හමු වී සාකච්ඡාවල නිරත වී තිබේ.
අලුත් අවුරුදු කාලසීමාවේ අධිවේගී මාර්ගවල ආදායම රුපියල් කෝටි 15 ඉක්මවා තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ(IMF) සහ ලෝක බැංකුවේ වසර මැද සමුළුව අමෙරිකාවේ වොෂින්ටන් නුවරදී අද(15) ආරම්භ වෙයි.
සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත අද (15) පූර්ව භාග 10.17ට යෙදී තිබෙනවා.
අද (15) දිනයේ ප්‍රදේශ රැසක වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අලුත් අවුරුද්ද සැමරීම සඳහා ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට යළි පැමිණීම සඳහා අද (15) සහ හෙට (16) විශේෂ බස් රථ යෙදවීමට කටයුතු කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
සිංහල, දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් ලබාදීමට පියවරගෙන ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
