News Items (18842)
රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත අතර එම උත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ජාවක් මහා සංඝරත්නයේ හා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ ධර්මරාජ පිරිවෙනේ දී පැවැත්විණි.
එදා සජිත් රට බාරගත්තා නම් ආර්ථිකයට වෙන දේ ගැන ෂෙහාන් කියයි
අද විවේචන එල්ල කරන අයට මීට වසර දෙකකට පෙර රජය භාරගෙන රට ගොඩනැගීමේ භාර ධුර කාර්යය ඉටුකළ හැකිව තිබු බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.
විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය සමඟ ඒකාබද්ධව කොරියානු රජයේ මූල්‍ය ආධාර සහ තාක්ෂණික සහය මත ඉදි කරන ජලය මතුපිට පාවෙන සූර්ය බලාගාර 2ක වැඩ අවසන් අදියරේ පවතින බව අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකය ගැටලු විසදීම සඳහා වන යෝජනා එළඹෙන සඳුදා කැබිනට්ටුවට
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ ගැටලු විසදීම සඳහා වන යෝජනා එළඹෙන සඳුදා දිනයේ රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට තීරණය කර තිබේ.
රුසියානු - යුක්‍රේන යුද්ධයෙන් පැන ආ ලාංකිකයින් 2නෙක් කරුණු රැසක් හෙළි කරයි
රුසියානු - යුක්‍රේන යුද්ධය සඳහා මෙරටින් නීතිවිරෝධී ලෙස ගොස් ඉන් පැන ආ ලාංකිකයින් දෙදෙනකු කරුණු රැසක් හෙළි කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මුජිබුර් රහුමාන් දිවුරුම් දෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මුජිබුර් රහුමාන්අද (10) දිනයේ දිවුරුම් දීමට නියමිතව තිබේ.
අද (10) දිනයේ දිවයිනේ බොහෝ පළාත්වල සවස 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
එළැඹෙන 20යි 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ
පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය ඊයේ(09) ප්‍රකාශයට පත් කර තිබේ
O/L විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පිටවීම ගැන විමර්ශන ඇරඹේ
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ(09) පැවති ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්න පත්‍රය whatsapp හරහා සංසරණය වීම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර තවත් සාකච්ඡාවක් ඊයේ(10) රාත්‍රි පැවැත්විණ.
