News Items (18842)
අස්වැසුම සඳහා මෙතෙක් ඉල්ලුම් කිරීමට නොහැකි වු අයට ඒ වෙනුවෙන් තවමත් අවස්ථාව පවතින බව මුදල් රාජ්‍යය අමාත්‍යය ශෙහාන් සේමසිංහ පැවසීය.
මේ දිනවල ඇදහැලෙන අධික වැසි හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ, ඉංජිනේරු එස්.පී.සී.සුගීෂ්වර සදහන් කරයි.
චන්දිමාල් ජයසිංහ කියන්නේ ලංකාවේ ඉන්නේ දක්ෂතම සහ ජනප්‍රියතම රූපලාවණ්‍ය ශිල්පියෙක්.
ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්‍රමය නූතන ලෝකයේ සිදුවන වෙනස්කම් අනුව වෙනසක් සිදුවිය යුතු බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.
චන්ද්‍රිකා වැවේ හා කිරි ඉබ්බන් වැවේ පාවෙන සූර්ය විදුලිබල ව්‍යාපෘතිය නීති විරෝධියි
චන්ද්‍රිකා වැවේ හා කිරි ඉබ්බන් වැවේ ඉදිකිරීමට නියමිත පාවෙන සූර්ය විදුලිබල උත්පාදන නියමු ව්‍යාපෘතිය නීති විරෝධී බවත් පාරිසරික හානියක් සිදු වන බවටත් ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය වෙනුවෙන් පරිසරවේදි සජීව චාමිකර අවධාරණය කරයි.
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව මෙම මස (මැයි) මෙරට උද්ධමනය සියයට 0.9ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
දියවැඩියාවට එරෙහිව නව ප්‍රතිකර්මයක් හඳුන්වා දීමට චීන වෛද්‍ය පර්යේෂකයෝ පිරිසක් සමත් වී සිටිති.
තාවකාලිකව නවතා ඇති වයස මාස 06 ත් අවුරුදු 3ත් අතර දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ නිෂ්පාදනය, යලි ආරම්භ කිරීම සඳහා අවසර ලබා දීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය හමුවේ පැවසුවේය.
