පියාසර කරමින් තිබූ ගුවන් යානයක පුද්ගලයෙක් නිරුවතින් දුවලා

Published in විදෙස්
Friday, 31 May 2024 13:27

ඔස්ට්‍රේලියාවේ පර්ත් සිට මෙල්බර්න් දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයක සිටි පුද්ගලයෙකු, ගුවන් යානය තුළදී නිරුවතින් දිවයාමේ පුවතක් විදෙස් වාර්තාවල සදහන්ය.

යානය ගුවන්ගතව තිබියදී මෙලෙස වේගයෙන් නිරුවතින් දිවගිය පුද්ගලයා අනතුරුව ගුවන් සේවිකාවකගේ ශරීරයේ ගැටී තිබෙන බව එහි සදහන්ය.

මෙම සිදුවීම නිසා ගුවන් යානය නැව හරවා පර්ත් ගුවන් තොටුපොළටම පැමිණ ඇති අතර, එහිදී ඔහු පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ඔහුගේ මානසික තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා පොලිස් ආරක්ෂාව යටතේ රෝහල ගත කර ඇති බව සඳහන්.

මෙම මගියා සිය ඇඳුම් ඉවත් කළේ කෙසේද සහ කොතැනද යන්න පැහැදිළි නැති අතර ගුවන් යානය අයත් සමාගම මෙම මගියා නිසා අපහසුතාවයට පත් අනෙක් ගුවන් මගීන්ගෙන් සමාව අයැද තිබේ.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us