පසුගියදා සිදු වූ පාකිස්තානයේ හමුදා පාලනයේ පැවති පාසලක් වෙත තලේබාන් ත්‍රස්තයන් එල්ල කළ ප්‍රහාරය හෙළා දැකීම ප්‍රතික්ෂේප කළ එරට රැඩිකල් ඉස්ලාමීය දේවස්ථානයේ පූජකයෙක් අත්අඩංගුවට ගැනීමට අධිකරණය වරෙන්තු නිකුත් කොට තිබේ.

 

‘‘දිවයිනේ ප්‍රධාන ම පක්ෂ දෙක වූ කොළ පාට පක්ෂයට හා නිල් පාට පක්ෂයට ‘‘තුන්වැනි බලවේග’’වල උපකාරය නැති ව ඡන්ද දිනිය නොහැකි බව නොදත්තෙක් නැත. එම තුන්වැනි බලවේග අතරට සන්නද්ධ විප්ලව කරන්නට ගොස් දෙවතාවක් ම අන්ත පරාජයට ලක්වූ රතු පක්ෂය ද, මුස්ලිම් හා දෙමළ වෙළඳසැල් වර්ජනය කිරීමේ ව්‍යාපාරය ගෙන යන ‘‘භූමි’’ පක්ෂය ද, නැති කර දමන ලද කොටි සංහතිය ගැන තවමත් ශෝක වෙමින් සිටි ‘‘දෙමළ සංගමය’’ ද, කුමන පක්ෂයක් ආවත් පිල් මාරු කරමින් තම ව්‍යාපාරය ගෙන යන ‘‘මුස්ලිම් ලීගය’’ ද, ඇතුළත් විය.

අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල පිටවෙනවා.

දැන් ඉතිං දුක්බර මුහුණු විකසිත මුහුණ දැක ගන්න පුළුවන් ඒත් නංගියේ මල්ලියේ result අවුල් වුනා කියලා හිත නම් කඩා ගන්න එපා .

දිවයින පුරා දිගටම පවතින ධාරානිපාත වර්ෂාව නිසා හටගත් ජල ගැලීම් හා නායයැම්වලින් පුද්ගලයන් දහහතර දෙනකු මියගොස්‌ තවත් දොළොස්‌ දෙනකු අතුරුදන් වී ඇත. විපතට පත්වූ පිරිස හයලක්‌ෂ හැටනවදහස්‌ පන්සියයක්‌ පමණ වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය සඳහන් කරයි.

පොලිසිය, ආපදා කළමනාකරණ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්‌ව අතුරුදන් වී සිටින පුද්ගලයන් බේරා ගැනීමේ මෙහෙයුම් ඊයේ (21 දා) ක්‍රියාත්මක කර තිබුණි.

ජාතික හෙළ උරුමය සහ බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අතර ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි හෙළ උරුමය කළ අභියෝගය උදය ගම්මන්පිල මහතා බාර ගැනීමත් සමග එම විවාදය ලබන සඳුදා (29දා) පස්‌වරු 9.30ට ටී.එන්.එල්. රූපවාහිනී නාළිකාව තුළිත් පැවැත්වීමට එම රූපවාහිනි නාළිකාව කැමැත්ත පළ කර තිබේ.

පූර්ව හා පශ්චාත් මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියාවලින් වැළකී සාධාරණ හා සාමකාමී මැතිවරණයක්‌ පවත්වා රටේ ගෞරවය රැක ගැනීමට කැප වෙන්නැයි ත්‍රෛනිකායික මහා නාහිමිවරු රජයෙන් සහ විපක්‍ෂයෙන් ඉල්ලා සිටිති.

ව්‍යාජ අත්සන් යොදා ලිපිලේඛන සැකසූ සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායකව අපායේ යවලා විමල් වීරවංශ කුණු බක්කියේ ඔබන බව පා.ම. අජිත් පී පෙරේරා මහතා අද දින බේරුවල පැවති පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා විසින් සංවිධානය කර තිබු රැලියට එක්වෙමින් පැවසීය.

ශ්‍රී ලංකාවේ ජනවාරි 08 වෙනිදාට නියමිත ජනාධිපතිවරණය සාධාරණ, සාමකාමි, ප්‍රජාතන්ත්‍රවාදි මැතිවරණයක්  පවත්වන මෙන් ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රවාදි සමාජවාදි ජන රජයේ වර්ථමාන මැතිවරණ කොමසාරිස් තුමාට බළකරමින් ප්‍රංශයේ ජීවත් වන ශ්‍රීලාංකිකයන්ගේ ප්‍රංශ එකමුතුව සංවිධානයේ ප්‍රධානත්වයෙන් පැරිස් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට 2014 දෙසැම්බර් මස 23 වෙනි අගහරුවාදා සවස 03 ට  සාමකාමි උද්ඝෝෂනයක් පැවැත්විය. 
2015 ජනාධිපතිවරණය වෙනුවෙන් අපේ ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ලෙස ඉදිරිපත්වී සිටින නීතීඥ නාමල් රාජපක්‍ෂ මහතා මැතිවරණ කොමසාරිස්වරයා වෙත මීට සුඵ මොහොතකට පෙර පැමිණිල්ලක් භාරදී ඇත. 
 
එම පැමිණිල්ලෙන් නීතීඥ නාමල් රාජපක්‍ෂ මහතා ඉල්ලා ඇත්තේ,

Connet With Us