සීනි බදු පහත දැම්මාය කියා මේ වනවිට විපක්ෂය දේශපාලන පක්ෂ ආණ්ඩුවට එරෙහිව විශාල විරෝධයක් ප්‍රකාශයට පත්කරමින් තිබේ. ආණ්ඩුව පැත්තෙන් වරදක් වී ඇති බව සැබෑය. එය විපක්ෂය විසින් හෙළිදරව් කිරීමත් වැරදි නැත.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,000ක් දක්වා ඉහළ නැංවීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. මෙම වැටුප් වැඩිවීම පැවැති ගැසට් නිවේදනය අනුව දෙගුණයකට වඩා වැඩි වීමකි.

සීනි වංචාව රුපියල් බිලියන 16යි, බැඳුම්කර වංචාවටත් වඩා ලොකුයි.! මේ දැන් ජවිපෙ ප්‍රමුඛව විපක්ෂය ඇදගෙන යන කතන්දරයයි. මේ වංචාව බැඳුම්කරයට වඩා ලොකුවීම විපක්ෂයේ අහ්ලාදයට පත්වීමට තරම් හේතුවක් වී තිබේ.

දාරියෝෆෝ කියලා ඉතාලි ජාතික නාට්‍යකරුවෙකුගේ වේදිකා නාට්‍යයක සිංහල පරිවර්තන නාට්‍යක් තිබුණා ද්විත්ව කියලා. මේ නාට්‍යයේ එක ජවනිකාවකව තියෙනවා බෝම්බ ප්‍රහාරයක් ගැන කියන සිද්ධියක්.

කොවිඩ් වසංගත තත්වය හමුවේ ලෝකයේ සෑම රාජ්‍යක්ම පාහේ මුහුණ දුන් බැ‍රෑරුම් ගැටලුවක් වූයේ තම රටේ වැඩකරන ජනතාවට ‍රැකියා අහිමිවීමේ ගැටලුවයි.

ලංකාවේ දේශපාලනය අතිශය ඛේදනීය තත්වයකට පත්කිරීම උදෙසා වැඩි දායකත්වයක් සැපයූ පිරිස ලෙස කහකඩ දේශපාලන පාතාල කල්ලි හැඳින්විය හැකිය. කොයි ආණ්ඩුවක් බලයේ සිටියද එම ආණ්ඩුවේ පැවැත්මට බාධාකාරීවත් ආණ්ඩුව පෙරළා දැමීමටත් මේ කහකඩ පාතාලයට හැකියාව තිබේ.

2019 වසරේ සිදුවුනු පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වන ගැටලුව මෙතෙක් විසැඳීම ප්‍රමාදවීම නිසා ඊට විරෝධය දැක්වීමට හා යුක්තිය ඉ‍ටුකිරීමට බල කරමින් හෙට (07) ඉරු දින විරෝධතා දිනයක් ක‍තෝලික සභාව විසින් ප්‍රකාශයට පත්කර ඇත. ඔවුන්ගේ විරෝධය අතිශයිම සාධාරණය යුක්ති සහගතය. මන්ද වින්දිතයන් ඔවුන්ය. වේදනාව දරාගත්තේ ඔවුන්ය.

එජාප සජබ ජවිපෙ සමහර විට ශ්‍රී ලනීපයත් 2024 දී ආණ්ඩු මාරුවීමක් ගැන සිහින දකිමිනි සිටී. එහෙත් 2015 දි වරද 2014 දී වීමට නියමිත නෑත. ඊට ප්‍රධානම හේතුව 2015 සි දී බලය ලබා ගත්තවුන් කළ පිස්සු කෙලීමය.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us