ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) තෙවැනි වාරිකය ද දැන් අපට ලැබී ඇත. අපේ ආර්ථිකය ඔසවා තැබීමට නම් මෙය නිසි පරිදි මෙහෙයවන්නේ කෙසේද?

ශ්‍රී ලංකාව ඇතුළේ කාලයෙන් කාලයට නිර්මාණය වෙන රැලි කියන්නේ ඒ තරම් අලුත් දෙයක් නෙවෙයි. රටේ රාජ්‍ය යාන්ත්‍රණය ගත්තම එය රැලිම විතරක් නගන මුහුදක ඇදෙන නෞකාවක් වගේ. ඒ ඒ කාලවලට රාජ්‍ය යාන්ත්‍රණයට බලපෑම් කළ හැකි රැලි දිගින් දිගටම නිර්මාණය වෙනවා වගේම ඒවායේ බලපෑමට මුහුණ දෙන්න මේ නෞකාවට සිද්ද වෙනවා. මේ මොහොතේ වැටුප් අළලා සිද්ද කෙරෙමින් තිබෙන වැඩ වර්ජන රැල්ලත් එයින් එකක්.

කවුරුත් ආදරේ කරන ජනප්‍රිය තරු යුවළ, සංගීත් - දිනී දෙන්නා දැන් ඉන්නෙ ඔස්ට්‍රේලියාවේ.

ඔහු ජීවිතය දිනන්නට තවත් මානයන් ඇති බව සිය ජීවිත ආදර්ශයෙන් පෙන්වා දෙයි. ඉතින්, කොහෙන් හෝ පටන් ගන්නට, වැටි වැටී නැඟිටිමින් ඒ මඟේ ඉදිරියට ම යන්නට තරුණ පරම්පරාව දීපාල් සූරියආරච්චි කියැවිය යුතුය. “මට තියන වටිනාම දේ තමයි ජීවිතය. ජීවිතය කියන්නේ උපත සහ විපත අතර කාල පරිච්ඡේදයයි. එහෙම නම් ජීවිතය කියන්නේ කාලය නේ. මේ වන විට ඔහු ව්‍යාපාර කළමනාකරණ වෘත්තිකයෙකි. මේ ඔහුගේ කතාවෙයි.

ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් විසින් 2024 ජූනි 10 දින සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත. Grayline 1 සහ Grayline 2 අංගනවල අතිකාල සේවයෙන් ඉවත්වීමට රේගු නිලධාරීන් මේ වන විටත් කටයුතු කර ඇත.

පසුගිය දිනවල ඇද හැළුණු වර්ෂාවත් සමඟ ආපදා තත්වයකට මුහුණ දීමට අපට සිදු වුණා. ස්වභාවික කාරණා හේතුවෙන් ජනතාව ආපදාවට ලක්වීම අලුත් දෙයක් නොවුණත් ගංවතුරක්, නියඟයක්, වසංගතයක්, නායයාමක්, වැනි කුමක් හෝ සිදුවන විට සමාජයේ ඇති වෙන කතා බහ තුළ නිතරම වන්නේ පවතින රජය විවේචනය කිරීම.

අයහපත් කාලගුණයත් සමග පවති මහා වර්ෂාව හේතුවෙන් අගලවත්ත, බෙල්ලන ආඳාදොළ ප්‍රදේශයේ නිවසක් පිටුපස තිබූ පස් කන්දක් නාය ගොස් නිවස සම්පූර්ණම යටවී තිබෙනවා.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us