පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන ගියේයැයි චෝදනා ලැබ සිටි ඇවන්ට්ගාඩ් ව්‍යාපාරයේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු සියලු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන්නැයි කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ අද (21) නියෝග කර තිබේ.

ලොව සියලු රටවලට බලපා තිබෙන කොරෝනා වෛරසය නැසීම සඳහා පර්යේෂණාගාරයක් තුළ ප්‍රතිවෛරසයක් නිපදවීමට ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් සමත්වී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

කොවිඩ් මර්දන එන්නත කුමන ආකාරයකින්වත් මුදල්වලට ලබාගෙන එන්නත් කර නොගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වි⁣ශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ වන විට මෙරට ළමුන් 1000කට වැඩි සංඛ්‍යාවක් කොරෝනා ආසාදිතව සිටින හෙයින් වයස අවුරුදු 12න් ඉහළ දරුවන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබාදීම ඉතා වැදගත් බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

අවදානම් සහගත පුද්ගල කණ්ඩායම් ඉලක්ක කර කොවිඩ්-19 එන්නත්කරණ වැඩසටහන මේ වනවිට ක්‍රියාත්මක කළද ඉහළ යමින් පවතින මරණ අනුපාතයේ වෙනසක් සිදුවීමට මාස ගණනාවක් ගතවනු ඇතැයි හොංකොං විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය මලික් පීරිස් ප්‍රකාශ කරයි.

අද රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන සංචරණ සීමා පැනවීම හේතුවෙන් මගී දුම්රිය ද ධාවනය නොකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේනවා.

පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ගවල ගමන් කරන ගිලන්රථ වලින් ගාස්තු අය නොකිරීමට තීරණය කර ඇති බව මහා මාර්ග අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අද (20) සිට යළි දැනුම්දෙන තුරු ගිලන්රථ වලට ගාස්තු රහිතව අධිවේගී මාර්ගවල ගමන් ගත හැකිය.

පෞද්ගලික අංශයේ ආයතනවල සේවය කරන ගර්භණී කාන්තාවන් සේවයට නොකැඳවන ලෙස කම්කරු කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලීමක් කර තිබෙනවා.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us