ඉෂාක් රහුමාන්ගේ සහ අලි සබ්රි රහීම් පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි !
වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා නායකත්වය දරණ සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ මන්ත්‍රීවරු දෙදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.
මැයි 28න් පසුව මොකද වෙන්නේ ?? ශවේන්ද්‍රගෙන් පැහැදිලි කිරීමක් !
මැයි මස 28 වන දිනයෙන් පසුව ඊළඟ සතිඅන්නතයේ දීත් නැවත සංචරණ සීමා පනවන්නේ ද යන තීරණය කිරීමට නියමිත බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
රටෙන් අඩකට හිමි පිරිසිදු පානීය ජල අයිතිය 2025 වන විට සමස්ත රටටම ලබා දෙනවා - අගමැති
රටෙන් අඩකට පමක් හිමි පිරිසිදු පානීය ජල පහසුකම 2025 වසර වන විට සමස්ත රට වැසියන්ට ම හිමිකර දෙන බව අගරමත්ය මහින්ද රාජපක්ෂ අවධාරණය කර තිබෙනවා.
සංචරණ සීමා උල්ලංඝණය කරන්නේදැයි සොයා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර තිබෙනවා.
කොවිඩ් තුන්වැනි රැල්ලත් සමග සෞඛ්‍ය සේවාවට අවශ්‍ය දෛනික ඔක්සිජන් ප්‍රමාණය මේ වන විට ලීටර දස දහසකින් ඉහළ යාම නිසා හදිසි තත්ත්වයක් ඇති වුවහොත් කර්මාන්ත සඳහා ලබාදෙන ඔක්සිජන් සිලින්ඩර අවම කිරීමට ඖෂධ නියාමන, සැපයීම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
මහ බැංකු අධිපතිතුමා ඇතුළු මහ බැංකුවේ උසස් නිලධාරීන් පිරිසක් අද (21) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමු විය.
පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන ගියේයැයි චෝදනා ලැබ සිටි ඇවන්ට්ගාඩ් ව්‍යාපාරයේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු සියලු විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන්නැයි කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ අද (21) නියෝග කර තිබේ.
ලොව සියලු රටවලට බලපා තිබෙන කොරෝනා වෛරසය නැසීම සඳහා පර්යේෂණාගාරයක් තුළ ප්‍රතිවෛරසයක් නිපදවීමට ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් සමත්වී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.