සුදර්ශනගේ නියෝ ලිබරල්වාදය ගැන අනුර කියයි

Published in පුවත්
Monday, 29 January 2024 16:31

ස්වාධීන රූපවාහිනියේ සභාපති සුදර්ශණ ගුණවර්ධනට ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක විසින් දැඩි චෝදනා එල්ල කර තිබේ.


ඔහු පෙන්වා දෙන්නේ ස්වාධීන රූපවාහිනී සභාපති සුදර්ශණ ගුණවර්ධන මුලින් පෙනී සිටියේ සියලු දේට ඉඩ දෙන නියෝ ලිබරල්වාදියෙක් ලෙස වුවත් සත්‍ය වශයෙන්ම ඔහු ගංකබරයෙක් බව ද හෙතෙම සඳහන් කළේය.


අනුර කුමාර දිසානායක වැඩිදුරටත් පැවසුවේ


‘‘අයිටීඑන් සභාපති සුදර්ශණ ගුණවර්ධන සම බිම කියලා සගරාවකුත් ගැහුවා. පෙනී සිටියේ මාර නියෝ ලිබරල් මනුස්සයෙක් හැම දේටම ඉඩදෙනවා වගේ. ප්‍රවෘත්ති බලපුවාම තේරෙනවා අතිශ්‍ය ගං කබරයෙක් කියලා.’’ යනුවෙනි


දිසානායක මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය ත්‍රිවිධ හමුදා සාමුහිකය මාතර දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

Last modified on Monday, 29 January 2024 16:40

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us