මහ බැංකුවේ 70%කින් වැටුප් වැඩිකර ගැනීම ලබන වසර දක්වා අත්හිටුවයි
මහ බැංකුවේ සියයට හැත්තෑවකින් වැටුප් වැඩිකර ගැනීම ලබන වසර දක්වා අත්හිටුවීමට ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව නිර්දේශ කර තිබෙන බව මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.
අරගලයෙන් පසු, 1970-77 සහ 2020-22 අසාර්ථක වූ ප්‍රතිපත්ති පිළිගැනීම අඩුවෙලා - මහ බැංකුවේ හිටපු අධිපති
සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා පවතින රාමුවේ ආපසු හැරවීමක් සිදුවුවහොත් සමාජ හා දේශපාලන ස්ථාවරත්වය අනතුරේ විය හැකි බව ප්‍රකට ආර්ථික විද්‍යාඥ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි අනතුරු හඟවයි.
ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සදහා ඉන්දීය විදේශ ඇමති ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් ශ්‍රී ලංකාවට පැමිණෙන බව වාර්තාවේ.
කැසිනෝවලට හරියට බදු ගැහුවේ මේ ආණ්ඩුව- ඇමැති සියඹලාපිටිය කියයි
යෝජිත කුලී ආදායම් බද්ද මගින් මෙරට ජනතාවගෙන් 90%කට සිදු වන්නේ හිතකර බලපෑමක් බවත්, එම බද්දට යටත් වන්නේ 10%ක් තරම් වන ඉහළ ධනවතුන් පමණක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි.
ළමා අපචාර වාර්තාකරණයණයේ දී අපයෝජනයට ලක්වන දරුවන්ගේ අනන්‍යතාව හෙළි කරන්න බැහැ - නීතිඥ සංජීවනි
ප්‍රවෘත්ති වාර්තාකරණයේදී ලිංගික අපයෝජනයන්ට ලක්වන දරුවන්ගේ අනන්‍යතාව හෙළි කිරීමට කටයුතු කරන මාධ්‍යවේදින්ට වසර දෙකක කාලයක් සිරදඬුවම් ලබාදීමේ හැකියාව පවතින බව ජාතික ළමාරක්ෂණ අධිකාරියේ නීති අංශයේ අධ්‍යක්ෂ නීතිඥ සංජීවනි අබේකෝන් විසින් පවසා සිටියි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුකත් කරමින් පවසා තිබේ.
අධිකරණයට ගොස් රට සංවර්ධනය කළ නොහැකියි, ජාතික ප්‍රතිපත්තියක් ඔස්සේ ඉදිරියට යා යුතුයි - ජනපති
මෙරට කර්මාන්තකරුවන්ට අවශ්‍ය මුල්‍ය සහාය ලබාදීම වෙනුවෙන් නව සංවර්ධන බැංකුවක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත්, එමගින් කර්මාන්තකරුවන්ට අඩු පොලියට ණය ලබා ගැනීමට අවස්ථාව සැලසෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
2024 වසරේ ජුනි මාසයේ පළමු දින 17 තුළ දී සංචාරකයින් 62,612 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 959,391 ලෙසයි.
ජුනි මාසයේ පළමු දින 17 තුළ පැමිණ ඇති සංචාරකයින්ගෙන් 27.3% ක් ඉන්දීය සංචාරකයින් වන අතර එම සංඛ්‍යාව 17,102 කි.
මීට අමතරව එක්සත් රාජධානියෙන් 5,070 ක්, චීනයෙන් 4,381 ක් සහ මාලදිවයිනෙන් 3,657 ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.
2024 වසරේ සංචාරක පැමිණීම් ඉලක්කය වන්නේ ලක්ෂ 23 කි. ඒ අනුව මේ වසර මැදභාගය වන විට එම ඉලක්කයෙන් අඩක් සපුරා ගැනීමේ හැකියාව ලැබී ඇත.