ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය මගින් මූල්‍ය ආයතනවලට ලක්ෂ තිහක දඩ මුදල් පනවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
සේවා ව්‍යවස්ථාවක් ඇතුළු සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අද (01) දිනයේ තීරණාත්මක සාකච්ඡාවක් සිදුකිරීමට නියමිත බව රජයේ ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසයි.
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනයක් වන පියුමි හංසමාලීව අද (01) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට පැමිණ තිබේ.
පාරින්ද රණසිංහ අද වැඩබලන නීතිපතිවරයා ලෙස දිවුරුම් දෙයි
ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා අද(01) වැඩබලන නීතිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතව තිබේ.
හිටපු විපක්ෂ නායකවරයෙකු මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්පන්දන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අද දිනයේ ප්‍රකාශයට පත් කෙරේ
වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අද(01) දිනයේ ප්‍රකාශයට පත්කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.