අස්වැසුම දෙවන අදියරේ තොරතුරු සංගණනය ජූලි 15 සිට 30 දක්වා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක “අස්වැසුම” සුබසාධක ප්රතිලාභ ගෙවීමේ වැඩසටහනේ දෙවන අදියරේ තොරතුරු සංගණනය ජූලි 15 දා සිට 30 දක්වා සිදු කෙරෙන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි.
රාජ්‍ය සේවකයාට රු. 25,000 ක් පඩි වැඩි කරන්න පුළුවන් ක්‍රම
රාජ්‍ය සේවකයන්ට රු. 25,000 ක් දීමනාවක් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී පක්ෂය සහ සමගි ජන බලවේගයටත් සම්බන්ධ වෘත්තීය සමිති ඒකාබද්ධව ගෙන යන මහා වැඩ වර්ජනය අදත් සිදු කෙරෙමින් පවතී. නමුත් රජයේ පාර්ශ්වයෙන් ප්‍රකාශ කර ඇත්තේ මේ මොහොතේ කිසිසේත්ම එලෙස දීමනාවක් හෝ ලබා දීමේ හැකියාවක් නොමැති බවය.
2024 ඡන්ද හිමි නාම ලේඛනය සහතික කොට ඇති බවත්, නිල වශයෙන් ප්‍රසිද්ධ කිරීම මේ සතිය අවසන්වීමට පෙර සිදු කරන බවත් ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
අතුරුගිරියේ වෙඩිතැබීමෙන් තුවාල ලැබු ගායන ශිල්පිණී කේ. සුජීවාට සිදුකළ ශල්‍යකර්මයෙන් පසුව ඇය සුවය ලබමින් සිටින බව වාර්තතා වේ
(09) පෑලියගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ ඇතැම් එළවළුවල තොග මිල ගණන් පහළ ගොස් තිබෙනවා.
අද (09) පෑලියගොඩ මාළු මිල ගණන් සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා.
වෙඩි තැබීමට අදාළ ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇතුළු පුද්ගලයින් 05 දෙනා ගැනත් සෙවිල්ලෙන්
අතුරුගිරිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 05 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
ජුලි මස 18 වන දින සිට විදුලි බිල අඩු කිරීමට පියවර ගන්නා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසා සිටියි.