රටට ගැටලුවක් ඇති නොවන සුවිශේෂි වැඩපිළිවලක් යටතේ වාහන ආනයනය අරම්භ කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
ඩලස්, සජබයේ අගමැති අපේක්ෂකයා ද? ජනාධිපති අපේක්ෂකයාද ?
එළැඹෙන ජනාධිපතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ වැඩපිළිවෙලට සහාය දැක්වීමට ඩලස් අලහප්පෙරුම මහතා ප්රමුඛ නිදහස ජනතා සභාව තීරණය කර තිබේ.
අඩු ආදායම්ලාභී පවුල් 50,000ක් වෙනුවෙන් නිවාස අයිතිය ලබාදීමේ “රන්දොර උරුමය” වැඩසටහන ඇරඹේ
මීට වසර දෙකකට පෙර තම නිවස ගිනිතබා විනාශ කළ අවස්ථාවේ නිවසක වටිනාකම තමාට තදින් දැණුන බවත්, එම වටිනාකම හඳුනා ගනිමින් කොළඹ නගරයේ මහල් නිවාසවල ජීවත්වන ලක්ෂ දෙක හමාරක ජනතාවට එම නිවාසවල පූර්ණ අයිතිය හිමිකර දීමේ වැඩසටහන ක්‍රියාවට නැංවූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ගැටලුව විසදිමට පීයවර ගෙන තිබීයදිත් වර්ජනය කිරීමෙන් අස්වැසුම අනතුරේ
ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ගැටලු විසදිමට පීයවර ගෙන තිබීයදිත් වර්ජනය කිරීමෙන් අස්වැසුම සුබසාධක වැඩපිළිවෙල ක්‍රියත්මක කිරීම ප්‍රමාද වී ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
එම නිවේදනය පහතින්
අද දවල් 12 ට කලින් සේවයට එන්න - දුම්රිය දෙපාර්තමේන්තුව අවසන් නිවේදනය දෙයි
අද(10) දවල් 12 පෙර අදාල දුම්රිය ස්ථානයට හෝ ආසන්නතම දුම්රිය ස්ථානයට සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් වාර්තා කළ යුතු බව නිවේදනයක් නිකුත් කර තිබේ.
ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා.
කොළඹ ජාතික පුස්තකාලයේ ගින්නක් හටගෙන තිබෙන බව වාර්තා වේ.
1990 සුව සැරිය පදනමට නොමිලේ ප්‍රදාන වශයෙන් ගිලන් රථ ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.