මහින්දට සමු දෙන්න චීන තානාපතිත් ඇවිල්ලා Featured

Published in පුවත්
Thursday, 11 September 2025 13:34

කොළඹ නිල නිවසෙන් නික්මෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සමුදීමට චීන තානාපතිවරයා ද පැමිණ තිබේ.

හිටපු ජනාධිපතිවරුන්ට නිල නිවාස රජයට ආපසු ලබා දීමට අවශ්‍ය වන ජනාධිපතිවරුන්ගේ හිමිකම් (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පත ඊයේ බලාත්මක විය ඒ අනුව අද දින නිල නිවසෙන් ඉවත්ව යෑමට මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබිණි.

ඒ අනුව පුජ්‍ය පක්ෂ නියෝජිතයන්, දේශපාලනඥයන් සහ විදේශීය නියෝජිත්යන් මෙන් මහජනතාව ද විශාල පිරිසක් මහින්ද රාජපක්ෂගේ නිල නිවසට පැමිණ තිබිණි.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්වි ෂෙන්හොං මහතා (Qi Zhenhong ) අද උදෑසන කොළඹ විජේරාම පාරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසට පැමිණ තිබීම සුවිශේෂි තත්වයකි.

වීඩියෝ -

https://www.dailymirror.lk/breaking-news/Chinese-Ambassador-visits-Mahinda-Rajapaksa/108-319120

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us