අද (16) නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු කිලෝවක සිල්ලර මිල ගණන් දැක්වෙන්නේ මෙලෙසින්
කැරට් රු. 520.00
බෝංචි රු. 800.00
ලීක්ස් රු. 560.00
ගෝවා රු. 400.00
තක්කාලි රු. 480.00
අමු මිරිස් රු. 700.00
මාලු මිරිස් රු. 900.00
කරවිල රු. 800.00
රාබු රු. 320.00
පතෝල රු. 400.00
බණ්ඩක්කා රු. 240.00
වට්ටක්කා රු. 200.00
වැටකොළු රු. 480.00
මුරුංගා රු. 1200.00
නෝකොල් රු. 400.00
වම්බටු රු. 360.00
මෑකරල් රු. 480.00
දඹල රු. 600.00
අද (16) මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු කිලෝවක තොග මිල ගණන්
කැරට් රු. 370.00
බෝංචි රු.. 580.00
ලීක්ස් රු. 430.00
ගෝවා රු. 240.00
තක්කාලි රු. 360.00
අමු මිරිස් රු. 680.00
මාලු මිරිස් රු. 800.00
කරවිල රු. 380.00
රාබු රු. 120.00
පතෝල රු. 320.00
බණ්ඩක්කා රු. 250.00
වට්ටක්කා රු. 200.00
වැටකොළු රු. 300.00
බීට් රු. 420.00
මුරුංගා රු. 680.00
නෝකොල් රු. 230.00
වම්බටු රු. 230.00
මෑකරල් රු. 330.00
දෙහි රු. 500.00
ඉඟුරු රු. 3200.00
අද (16) අම්බලන්ගොඩ වෙළඳ සංකීර්ණයේ එළවලු කිලෝවක සිල්ලර මිල ගණන්
බෝංචි රු. 780.00
තක්කාලි රු. 400.00
මාලු මිරිස් රු. 900.00
කැරට් රු. 480.00
ලීක්ස් රු. 540.00
ගෝවා රු. 380.00
බීට් රු. 520.00
රාබු රු. 280.00
නෝකොල් රු. 320.00
අමු මිරිස් රු. 800.00
වම්බටු රු. 320.00
තලන බටු රු. 480.00
බතල රු. 240.00
කරවිල රු. 520.00
පතෝල රු. 380.00
බණ්ඩක්කා රු. 320.00
දඹල රු. 560.00
වැටකොළු රු. 380.00
වට්ටක්කා රු. 20.00
ලූනු කොල රු. 400.00
මුරුංගා රු. 800.00
අලු කෙසෙල් රු. 360.00
වටානා රු. 240.00
ලංකා අල රු. 430.00
රට අල රු. 400.00
බී ලූණූ රු. 280.00
රතු ලූණූ රු. 480.00
සුදු ලූණූ රු. 700.00
පොල් රු. 120.00
කොච්චි රු. 2000.00
කොට්ටාව සුපිරි වෙලෙදසැල්වල අද (16) එළවලු කිලෝවක මිල ගණන් දැක්වෙන්නේ මෙලෙසින්
කැරට් රු. 620.00
බෝංචි රු. 790.00
බටර් බෝංචි රු. 1740.00
ලීක්ස් රු. 900.00
ගෝවා රු. 390.00
තක්කාලි රු. 310.00
අමු මිරිස් රු. 690.00
මාලු මිරිස් රු. 960.00
කරවිල රු. 730.00
රාබු රු. 330.00
පතෝල රු. 200.00
බණ්ඩක්කා රු. 220.00
වට්ටක්කා රු. 140.00
වැටකොළු රු. 380.00
බීට් රු. 590.00
මුරුංගා රු. 980.00
වම්බටු රු. 270.00
මෑකරල් රු. 450.00
තලන බටු රු. 560.00
ලූණූ කොල රු. 990.00
දෙහි රු. 920.00
ඉඟුරු රු. 4200.00
වර්ජනය නොකළ රාජ්‍ය සේවකයින්ට රු.10,000ක දීමනාවට කැබිනට් අනුමැතිය
පසුගිය සතියේ වැඩවර්ජනය පවතින අවස්ථාවේ සේවයට වාර්තා කළ විධායක නොවන රාජ්‍ය සේවකයින් සඳහා එක් වරක් සඳහා පමණක් රුපියල් 10,000 ක දීමනාවක් ලබා ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
අද (16) පෑලියගොඩ මාළු කිලෝවක තොග මිල දැක්වෙන්නේ මෙලෙසින්??
සාලයා රු. 200.00
බලයා රු. 650.00/700.00
ලින්නා රු. 700.00
අලගොඩුවා රු. 640.00
ඉරටවල්ලා රු. 650.00
බෝල්ලෝ රු. 800.00
කෙලවල්ලා රු. 1000.00/1500.00
තෝරු රු. 2600.00
තලපත් රු. 2000.00
කොප්පරා රු. 2200.00
දැල්ලෝ පොඩි රු. 900.00
දැල්ලෝ ලොකු රු. 1200.00
ඉස්සෝ රු. 1200.00
දෙමටගොඩ වෙළෙඳ සංකීර්ණයේ මාළු කිලෝවක සිල්ලර මිල ගණන්??
සාලයා රු. 360.00
ලින්නා රු. 920.00
බලයා රු. 900.00/1000.00
අලගොඩුවා රු. 800.00
ඉරටවල්ලා රු. 800.00
කෙලවල්ලා කපලා රු. 2200.00
පරව් කෑලි රු. 2200.00
තලපත් රු. 2400.00
දැල්ලෝ රු. 1200.00
ඉස්සෝ රු. 1500.00
ගාල්ල ධීවර වරායේ මාළු කිලෝවක මිල ගණන්??
ලින්නා රු. 700.00
කෙලවල්ලා රු. 1000.00/1200.00
බලයා රු. 700.00
ඉරටවල්ලා රු. 650.00
නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ අද (16) මස් කිලෝවක සිල්ලර මිල ගණන්??
කුකුළු මස් (ෆ්‍රේස්) රු.1100.00
කුකුළු මස් (සම සහිත) රු.1040.00
කුකුළු මස් (ශීතකල) රු. 1080.00
කරි චිකන් රු.1100.00
හබඩ් රු.1450.00
එළු මස් රු. 3400.00
හරක් මස් රු. 2500.00
මෙරටට අවශ්‍ය සමස්ත සහල් ප්‍රමාණය වී වගා කරන ප්‍රධානතම කෘෂිකාර්මික බල ප්‍රදේශ හයකින් නිෂ්පාදනය කිරීමේ වැඩ පිළිවෙළක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය විසින් ලබන මහ කන්නයේ සිට ඇරැඹීමට යයි.
සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක්
අදට යෙදී ඇති 119 වන බන්ධනාගාර දිනයට සමගාමීව රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
අද මැදියම් රැයෙන් පසු ජනාධිපතිවරණයේ දින ගැන ප්‍රකාශයට මැතිවරණ කොමිසමට බලය හිමි වේ !
අද (16) මධ්‍යම රාත්‍රියෙන් පසු ජනාධිපතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසමට බලය හිමි වේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.