පක්ෂ විපක්ෂ සියළු දෙනාගේ එකමුතුවෙන් පාර්ලිමේන්තුවේ යහපාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ යුතුව ඇති බව හිටපු තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

නුවරඑළිය දිස්ත්‍රීක්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පෙරුමාල් රාජදුරෙයි මහතා එක්සත් ජාතික පක්ෂයට එක්ව තිබේ. 

පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ඒ.එල්.එම්. අතවුල්ලා හා අධිකරණ අමාත්‍ය රවුෆ් හකිම් යන මහත්වරුන්ගේ සහයෝගය මත සංවිධානාත්මක පිරිසක් විසින් අම්පාර, බක්මිටියාව - තිඹිරිගොල්ල වන රක්ෂිතයේ වට්ටමඩු ප‍්‍රදේශයේ අක්කර 1000ක් පමණ යන්ත‍්‍ර සූත‍්‍ර යොදා ගෙන එළිපෙහෙළි කර නීති විරෝධී ලෙස මහ පරිමාණ වගා බිම් ව්‍යාප්ත කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී.

කොළඹ මහ නගර සභා සීමාවේ මේ වන විට එක් දහස් අටසීයකට වැඩි (1800) වැඩි මැතිවරණ දැන්වීම් සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ.  මෙයින් බොහෝමයක් කොන්ක්‍රීට්, යකඩ සහ වෙනත් ස්ථීර ගොඩනැගිලි ඉදිකිරීමේ ද්‍රව්‍ය යොදා සකස් කොට ඇත.
ඉදිරි ජනාධිපතිවරණය දී ප්‍රචණ්ඩත්වය වැපරීමට ඇති තම සුදානම ආණ්ඩුව කල්තියා ප්‍රදර්ශනය කරමින් ඇති බව එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසුරිය මහතා පවසයි. 

පැරණි බෝගම්බර බන්ධනාගාරයේ සිදුවී ඇති බව කියන අක්‍රමිකතා පිළිබඳව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අභ්‍යන්තර විගණන කොමසාරිස්වරයා විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් නිදහස් කරගැනීමට පියවර ගන්නා ලෙස තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ජනපති නේපාලයට යයි

Published in පුවත්
Tuesday, 25 November 2014 10:01
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ‍්‍රී ලංකා නියෝජිත කණ්ඩායම සාක් රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා මීට සුළු මොහොතකට පෙර නේපාලයේ කත්මණ්ඩු නුවර බලා පිටත්ව ගියේය. 

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us