තිස්ස කුට්ටිආරච්චි ආයෙත් පනී

Published in පුවත්
Tuesday, 13 January 2015 13:20

එජාපයේ සිට පසුගිය මැතිවරණ සමයේදී එක්සත් ජනාතා නිදහස් සන්ධානයට එක්වූ ඌව පළාත් සභා මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා නැවතත් අද (13දා) එක්සත් ජාතික පක්ෂයට එක්වූයේය.

මේ අතර ඌව පළාත් සභාවේ විපක්ෂ නායක හරින් ප්‍රනාන්දු මහතා එම පළාත් සභාවේ මහ ඇමති ලෙස පත්කරන ලෙස පළාත් ආණ්ඩුකාර නන්ද මැතිව් මහතාට දිවුරුම් ප්‍රකාශ 17ක්ද ලැබී ඇත.මේ දිවුරුම් ප්‍රකාශ අතරට ආණ්ඩු පක්ෂයේ සිට පිල් මාරු කරන මන්ත්‍රීවරු පස් දෙනෙකුගේ දිවුරුම් ප්‍රකාශද ඇතුළත් බව විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

සබැදි පුවත්
තිස්ස කුට්ට්ආරච්චි අලියාපිටෙන් පනී

පුළුවන්නම් මාව ආණ්ඩුවට ගන්න - හරීන්

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us