තිස්ස කුට්ට්ආරච්චි අලියාපිටෙන් පනී

Published in පුවත්
Monday, 15 December 2014 12:11
ඌව පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී තිස්ස කුට්ට්ආරච්චි මහතා ජනපති මහින්ද රාජපක්ෂට සහාය පළ කරන බව වාර්තා වේ.අද (15දා) අරලියගහ මැඳුරට පැමිණි ඒ මහතා ඉදිරි ජනපතිවරණයේදී සිය සහාය ජනපතිට ලබාදෙන බව පවසා තිබේ.
තමන් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් බොහෝ කැපවීම් කළ බවද, එහෙත් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට හෝ එක්සත් ජාතික පක්ෂයට නොහැකි වූ බවද ජානක තිස්සකුට්ටිආරච්චි මහතා එහිදී පවසා තිබේ. 

විපක්ෂයේ පොදු අපේක්ෂකයෙකු සඳහා සහාය පළ කිරීමට එක්සත් ජාතික පක්ෂය කි‍්‍රයා කර ඇත්තේ ඇතැමුන්ගේ කුමන්ත‍්‍රණවලට හසුවීමෙන් බව පවසා ඇති ඒ මහතා, ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට තමන් තීරණය කළේ එ් නිසා බවද  කියා ඇත. 

ඌව පළාත් සභාවේ සන්ධානයට ආසන 19ක් ද විපක්ෂයට ආසන 15ක් ද තිබිණි. 
Last modified on Monday, 15 December 2014 12:25

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us