තිස්ස කුට්ට්ආරච්චි අලියාපිටෙන් පනී

Published in පුවත්
Monday, 15 December 2014 12:11
ඌව පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී තිස්ස කුට්ට්ආරච්චි මහතා ජනපති මහින්ද රාජපක්ෂට සහාය පළ කරන බව වාර්තා වේ.අද (15දා) අරලියගහ මැඳුරට පැමිණි ඒ මහතා ඉදිරි ජනපතිවරණයේදී සිය සහාය ජනපතිට ලබාදෙන බව පවසා තිබේ.
තමන් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් බොහෝ කැපවීම් කළ බවද, එහෙත් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට හෝ එක්සත් ජාතික පක්ෂයට නොහැකි වූ බවද ජානක තිස්සකුට්ටිආරච්චි මහතා එහිදී පවසා තිබේ. 

විපක්ෂයේ පොදු අපේක්ෂකයෙකු සඳහා සහාය පළ කිරීමට එක්සත් ජාතික පක්ෂය කි‍්‍රයා කර ඇත්තේ ඇතැමුන්ගේ කුමන්ත‍්‍රණවලට හසුවීමෙන් බව පවසා ඇති ඒ මහතා, ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට තමන් තීරණය කළේ එ් නිසා බවද  කියා ඇත. 

ඌව පළාත් සභාවේ සන්ධානයට ආසන 19ක් ද විපක්ෂයට ආසන 15ක් ද තිබිණි. 
Last modified on Monday, 15 December 2014 12:25

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us