එස්.බී. ගොන්කම යලි ප්‍රදර්ශනය කරයි (වීඩියෝ)

Published in පුවත්
Monday, 15 December 2014 12:05

වැඩි ඡන්ද ලක්ෂ විසිපන් දහසකින් මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරන බවට උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක මහතා කල ප්‍රකාශය, ඔහුගේ අමනෝඥ භාවය යලි ප්‍රදර්ශනය කිරීමක් යයි පොදු අපේක්ෂකයාගේ සම මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක මහතා ඊයේ (14) නාවලපිටියේ පැවති රැලියකදී ප්‍රකාශ කරන ලද්දේ මහින්ද රාජපක්ෂ මහතා වැඩි ඡන්ද ලක්ෂ විසිපන් දහසකින් ජයග්‍රහණය කරන බවය.

ලංකාවේ මුළු ජනගහණය ලක්ෂ දෙසීය අටක් වන අතර එයින් ඡන්ද දායකයන් සිටින්නේ දළ වශයෙන් ලක්ෂ 154ක් පමණය.

ලක්ෂ විසිපන් දහසක් යනු මුළු ලෝක ජනගහණයෙන් 33%කටත් වැඩි ප්‍රමාණයක් බවත්, ආසියාවේ මුළු ඡන්ද දායකයන් සංඛ්‍යාවද මෙම සංඛ්‍යාවට සමාන විය හැකි බවට අනුමාන කල බවත් සේනාරත්න මහතා වැඩිදුරටත් කියා සිටියි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us