පසුගියදා රූපලාවන්‍ය සැත්කමක්‌ සිදුකර ගැනීමට ගොස්‌ එන්නතක්‌ විෂ වීමෙන් වෛද්‍යවරියක මිය යැමේ සිද්ධියෙන් පසුව දිවයිනේ සියලු රූපලාවන්‍යාගාර නිසි ප්‍රමිතියට ලක්‌ කරන බවට බලධාරීන් ප්‍රකාශ කර සිටියද මෙතෙක්‌ කිසිදු රූපලාවන්‍යාගාරයක්‌ ප්‍රමිතියට ලක්‌ කර නැති බව රජයේ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරු පවසති.

මීට සතියකට උඩදී බෙල්ලන්විල විහාර මාවතේ නිවසකදී එක්‌දරු මවකට පිහියකින් ඇන ඉතා අමානුෂික අයුරින් වද දෙමින් ඇදගෙන ගොස්‌ මිරිස්‌ ගල් කොටසකින් හිසට පහරදී මරා දැමීමේ සිද්ධියට සම්බන්ධ හිටපු යුද හමුදා විශේෂ බළකායේ (එස්‌. එෆ් ) සෙබළකු සහ තවත් පුද්ගලයකු බොරලැස්‌ගමුව පොලිසිය මගින් ඊයේ (30 වැනිදා) අත්අඩංගුවට ගනු ලැබ ඇත.

ජනාධිපතිවරයා පසුගියදා නිවේදනය කල 25% ක විදුලි බිල අඩු කිරීම, ඒකක සිමා නොමැතිව සියළු ගෘහස්ථ පාරිභෝගිකයන්ට ලබා දෙන බවත්,  මෙම සහනය කර්මාන්ත, සංචාරක, පන්සල් ආදී අනිකුත් අංශවලට හිමි නොවන බවත්  රජය නිවේදනය කරයි.

අැමරිකානු තානාපතිනි මිචෙල් ජේ සීසොන් මහත්මිය ඇතුළු අමෙරිකානු තානාපති කාර්යාල නිලධාරින් පිරිසක් මල්වතු පාර්ශවයේ මහනායක අති පුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි බැහැදැක තිබේ.

කර්ණාටක මහ අධිකරණය විසින් හිටපු තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් ගේ ඇප ඉල්ලීම සලකා බැලීම එලඹෙන ඔක්තෝබර් 06 වැනිදා දක්වා කල් දමා තිබේ. 

මහාචාර්ය සේනක බිබිලේ 37 වන ගුණානුස්මරණය ඊයේ (29) කොළඹ සමාජ හා සාමයික කේන්‍ද්‍රයේදී පැවැත්විණි.

ත්‍රස්ත විමර්ශන අංශයේ රඳවා සිටින දේශපාලන අතුරුදහන් වීම් වලට එරෙහි ක්‍රියාධාරිනියක වන ජයකුමාරි බාලේන්ද්‍රන් නිදහස් කරන ලෙස ඉල්ලා මානව හිමිකම් ක්‍රියාකාරීන් (29)සඳුදා කොළඹ දී විරෝධතාවක් පවත්වනු ලැබීය.

වඳුරන් රිලවුන් වැනි සතුන් තනිවම හම්බ කර ගෙන කන්නේ නම් උසස් මනසක් හා ශක්තියක් ඇති මිනිසාට එසේ කිරීමට නොහැකි මන්දැයි අගමැති දිමු ජයරත්න ප‍්‍රශ්න කරයි.

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us