නව රජය පසුගියදා ඉදිරිපත් කළ අතුරු අයවැය පිළිබඳ විවාදය අද (05 දා) සිට පැවැත්වේ.
අද පෙරවරුවේ පැවැති 67 වන නිදහස් උළෙල සඳහා හිටපු යුද හමුදාපති ජෙනරල් සරත් ෆොන්සේකා මහතා සහභාගි නොවූයේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඇතිවූ ගැටලූවක් හේතුවෙන් බව පවසයි.
ස්වර්ණවාහිණිය මෛත්‍රීපාලනයට යටවෙයි. සේවකයන් 4ක් දොට්ට
ඊඒපී සමූහ ව්‍යාපාරයට අයත් ස්වර්ණවාහිණී රූපවහිනී ආයතනයේ සේවයන් 4 දෙනෙකු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂව ආයතන තුල අදහස් දැක්වීම හේතුවෙන් එම ආයතනයෙන් නෙරපා දමා ඇතැයි වාර්තාවේ.
ජිෆී අධිකරණ නියෝග බල්ලට දමයි. දැදුරු ඔයට වසවිස දිගටම මුදාහරියි (video)
නිකවැරටිය කොබෙයි ගනේ පවත්වගෙන යන පොල් කොහු ආශ්‍රිත නිශ්පාදන කර්මාන්ත ශාලාවක වන ජිෆී ප්‍රඩක්ට් සමාගමට (Jiffy Products S. L) එරෙහිව දැදුරු ඔයට අපජලය මුදා හැරීම අත් හිටවියයුතු බවට අධිකරණ නියෝගයක් නිකුත් කර තිබුණද ඒ නොතකා තවමත් එම අප ජලය දැදුරු ඔයට මුදා හරිමින් තිබේ.
නිදහසට ඉන්දීය අගමැති මෝදි සිංහලෙන් සුභපැතුම් එවයි
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉන්ජිනේරුවන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා තමන් කිසිදු කැබිනට් සන්දේශයක් හෝ ඊට අදාළ කිසිදු පියවරක් ගෙන නොමැති බව විෂය භාර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
බස්නාහිර, උතුර, දකුණ, සබරගමුව, ඌව පළාත්වල ප්‍රතිකාර කටයුතු කරන වෛද්‍යවරුන් 22,319 න් 5,026 ක් ව්‍යාජ වෛද්‍යවරුන් බවට හෙළි වී ඇත.