මෙරට සහල් අර්බුදයට පිළියමක් ලෙස සහල් ආනයනය කිරීම සඳහා විවෘත ටෙන්ඩර් කැඳවීමට රජයේ අවධානය යොමුවී ඇතැයි පැවැසේ.

බෝංචි කිලෝවක සිල්ලර මිල රුපියල් 1,000 ක් දක්වා ඉහළ ගොස් ඇත.

පාර්ලිමේන්තුව අද (03) කථානායක අශෝක රංවලගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබේ.

අද කාලගුණය කොහොමද

Published in පුවත්
Tuesday, 03 December 2024 08:31

නැගෙනහිර පළාතේ අද (03) වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දස වෙනි පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය කතානායක ආචාර්ය සපුමල්‌ රන්වල මහතාගේ ප්‍රධානත්වයෙන්‌ හෙට (3) සිට ඇරඹෙයි. මේ අනුව හෙට පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට රාජකාරී කටයුතු සඳහා නිල වාහනයක්‌ ලබා දීමට රජය ගෙන තිබූ තීරණය ආපසු හරවාගෙන ඒ වෙනුවට ඔවුන්‌ භාවිත කරන පුද්ගලික වාහනයට ඉන්ධන කෝටාවක්‌ ලබාදීමට රජය මේ වනවිට තීරණය කර ඇතැයි ලංකාදීප වුවත් පතේහි පළ වූ වාර්තාව අසත්‍යයක් බව ජාතික ජන බලවේගයේ මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර ෆේස්බුක් සටහනක් යොදා ඇත.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ නිවේදනය නිකුත් කිරීම අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අවසන් වීමෙන් අනතුරුව සිදුකිරීමට නියමිත බව වාර්තා වනවා.

නව ජන මාධ්‍ය ප්‍රතිපත්තියක් සදහා ලංකා මාධ්‍ය වෘත්තීයවේදීන්ගේ කාර්යාංශය විසින් ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇත.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us