නීතිපතිවරයා සිය උසස් ධුරයට පත්වීමට වසර ගණනාවකට පෙර, ඔහුගේ සගයන් ඔහුගේ හුරුපුරුදු අවලස්සන හැසිරීම සහ නීතිය සමඟ දේශපාලනය කිරීමට ඇති නැඹුරුව ගැන දැන සිටියහ. අවාසනාවකට මෙන්, මෙම අනතුරු ඇඟවීම්වලට කන් නොදුන් ජනාධිපතිවරිය ඔහුට නීතිපති තනතුර පිරිනමන ලදි. ‍

කුණ‍ාටුවකට අසුවී දෙපැත්තට ගහගෙන ගිය ගිරා පෝතකයන් දෙන්නාගේ කතාව කවුරුත් දන්න ජන කතාවකි. සුදනන්ගේ ඇසුරට ව‍ැටුණු ගිරවා ඒ සංස්කෘතික ආභාෂයන් අනුව හැදී වැ‍දුනු අතර දුදනන්ගේ ඇසුරට වැ‍ටුණු ගිරවා ඒ ආභාශයන් අනුව හැදී වැදුනේය.

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ගොඨාභය රාජපක්ෂ බවට ඔහුත් ඔහුගේ අනුගාමිකයනුත් මේ වන විට විශාල ප්‍රචාරයක් දියත් කරමින් තිබේ. එජාපයේ සජිත් ප්‍රේමදාස මුහුණ දී ඇති අර්බුධය හා සමානව ගොඨාභයටද තමන්ගේම පක්ෂයේ කල්ලි කණ්ඩායම් සමඟ ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් සටන් වැදීමට සිදුව තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මේ වන විටත් එළඹෙන ජනාධිපතිවරණයේ එජාප අපේක්ෂකයා තමන් බව ප්‍රකාශටපත් කර අවසන්ය. එ් වෙනුවෙන් පසුගිය ටිකේ වෙහෙසෙනවාද දකින්නට ලැබිණි. ඒ අතරේදි එජාපයෙම පිරිසක් සජිත් ප්‍රේමදාසට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය දීම වැලැක්වීම වෙනුවෙන් වෙහෙසෙනවාද දකින්නට ලැබිණි. සජිත්ගේ නුසුදුසුකම් ගැන කියවමින් එම පිරිස් තවමත් කාලය වැයකරමින් තිබේ.

තමා සජිත්වාදියකු නොවන බව පවසන මුදල් අමාත්‍ය මංගල සමරවීර, එහෙත් මේ මොහොතේ පාක්ෂිකයින්ගේ ජයග්‍රාහී හඬ බවට පත්ව ඇත්තේ සජිත් ප්‍රේමදාස බව කියා සිටියි. 

එළඹෙන ජනාධිපතිවරණේ පොදුජන එක්සත් පෙරමුණේ ජනාධිපති අපේක්ෂකය ලෙස එම පාක්ෂික බහුතරයේ ඉල්ලීම වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ යුතු බවය. එමෙන්ම එකසත් ජාතික පක්ෂයෙ බහුතරයේ ඉල්ලිම වී ඇත්තේ සජිත් ප්‍රේමදාසය.

'මහණ කම ඇත් ඇරල එක අඹුවක් එක්ක ඉන්නවද මහණ කමේ ඉඳලා අඹුවන් සීයක් එක්ක ඉන්නවද? කියලා තීරණයක් ගන්න'.... ලොකු හාමුදුරුවෝ එහෙම ඇහුවා යැයි මට කීවේ සාමනේර නමකි. ඒ වෙන කොට ගැහැනු ළමයකු ගැන හිත ඇදි ගොස් තිබූ ඔහු සිවුර ගලවා තබා ගිහි සැප සොයා යන්නට තීරණය කරගෙන තිබිණි.

පාස්කු ඉරිදා ප්‍රහාරයට දැන් මාස තුනකට ආසන්නයි. උග්‍ර දේශපාලනික වාදවිවාද, අනාගත මැතිවරණ උණුසුම සහ කුමන්ත්‍රණ න්‍යායයන් තුළ, අනාගත ප්‍රහාරයන් වැළැක්වීම පිළිබඳ ඉදිරි උපායමාර්ග සහ ප්‍රතිපත්ති යටපත්ව ගොසිනි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us