ඒත් එවැනි ගමන් වලදි යම් යම් බියජනක අත්දැකීම් වලටත් මුහුණ දෙන්නත් සංචාරකයන්ට සිදු වෙනවා. කෙන්යාවේ මසායි මාරා වනෝද්‍යානයේ සංචාරය කළ සංචාරකයන් පිරිසක් රැගත් ජීප්රියක් තුළට චීටා වර්ගයේ කොටියෙක් ඇතුළුවීමෙන් මිකී මැක්‌කාල්ඩින් නමැති සංචාරකයා බියට පත් වූ අයුරුයි මේ.
මේ ඡායාරූප ගෙන තිබෙන්නේ මිකීගේ යහළුවා වෙන ඩේවිඩ් විසිනුයි.
චීටා සත්වයගේ පවුලේ කට්ටියත් වාහනය වටේ සැරිසරනවා. නමුත් කිසිම සතෙකුගෙන් හානියක් නම් වෙලා නෑ.





 
		  	 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														