චීන රෝගියෙකුගේ වකුගඩුවල ගල් 420ක්

Published in අනං මනං
Tuesday, 09 June 2015 12:59

චීනයේ චර්ජියැං ප‍්‍රාන්තයේ රෝහලකදී පුද්ගලයෙකුගේ වකුගඩුවල තැන්පත්ව තිබූ ගල් 420 ක් ඉවත් කිරීමට වෛද්‍යවරුන් සමත්ව තිබෙනවා. මේ ශල්‍යකර්මය සඳහා පැය දෙකක කාලයක් ගතව තිබෙනවා.

වෛද්‍යවරුන් පවසන්නේ තෝෆු නම් අධික කැල්සියම් අඩංගු ආහාරය ඇතුළු සෝයා නිෂ්පාදන වැඩිවශයෙන් කෑමට ගැනීම සහ ජලය අඩුවෙන් පානය කිරිම මෙයට ප‍්‍රධාන හේතුව බවයි.

උදරයේ ඇතිවු ආබාධයක් හේතුවෙන් අදාළ පුද්ගලයා සී.ටී. ස්කෑන් පරීක්ෂණයක් සිදුකොට තිබේ. එහිදී ඔහුගේ වම් වකුගඩුව සම්පූර්ණයෙන් ගල්වලින් පිරී ඇති බව අනාවරණය වෙලා.

ගල් 420ක් කියන්නෙ ලේසි දෙයක් නෙමෙයි. ඒත් මේ රෝගියාට ගල්වලින් ලෝක වාර්තාවක් තියන්න පුළුවන් වෙලා නෑ. ඒකට හේතුව මීට පෙර ඉන්දියාවේ රෝගියෙකුගේ වකුගඩුවල තිබී ගල් 172,155 ක් ඉවත් කර තිබීම නිසයි.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us