ෆිෆා නිලධාරීන් 6ක් අත්අඩංගුවට

Published in ක්‍රීඩා
Wednesday, 27 May 2015 12:28

මුදල් විශුද්ධීකරණය, කූට ජාවාරම් කිරීම හේතුවන් අන්තර්ජාතික පාපන්දු සංගමයට සම්බන්ධ නිලධාරීන් හය දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර ෆිෆා උප සභාපතිවරයයෙක් වන ජෙෆ්රි වෙබ්ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

අන්තර්ජාතික පාපන්දු සංගමයේ සභාපති තේරීම සඳහා වන නිලවරණය සිකුරාදා පැවැත්වීම නියමිතය. ඇමෙරිකානු යුක්තිය පිළිබඳ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත ස්විට්සර්ලන්තයේ හෝටලයක් තුළදී එරට පොලීසිය මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

අද

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us