IPL 2015 කුසලානය මුම්බායි ඉන්ඩියන්ස් පිලට

Published in ක්‍රීඩා
Monday, 25 May 2015 10:51

මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම දෙවන වරටත් ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20ක්‍රිකට් තරගාවලියේ කුසලානය දිනා ගෙන ඇත.

ඊයේ (24) පැවති අවසන් තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ, ලකුණු 41කිනි. පන්දුවාර 20 අවසානයේදී මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 202ක් රැස් කළේ ය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 161ක් පමණි.

මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ රෝහිත් ශර්මා තරගයේ වීරයා විය.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us