ලෝක පාසල් චෙස් කිරුළට අම්බලන්ගොඩින් ‘‘විනුමි‘‘

Published in ක්‍රීඩා
Friday, 22 May 2015 15:10

තායිලන්තයේ පැවැත්වෙ ෆිඩේ ලෝක පාසල් චෙස් තරඟාවලිය හා සිංගප්පූරුවේ පැවැත්වෙන 11 වැනි ආසියා පාසල් චෙස් තරඟාවලියට සුදුසුකම් ලැබීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විදයාලයේ අටවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන විනුමි විදාරා ජසෙන්තුලියන සිසුවිය සමත්වී අැත.

2012 වර්ෂයේ දී ආසියාවේ රැෆිඩ් චෙස් තරඟාවලියේ අවුරුදු 10න් පහළ නිල ක්‍රීඩිකාව ලෙස ද ඇය ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ.

2013 වසරේ නම වැනි ආසියානු පාසල් චෙස් තරඟාවලියේ දී ස්ටෑන්ඩඩ් හා බ්ලිට්ස් අංශ දෙකෙන් ආසියාවේ මුල් විශිෂ්ඨයන් දස දෙනා අතරට පැමිණීමට ද ඇය සමත්ව තිබිණි.

2013 දී එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් දී පැවති ලෝක චෙස් තරඟාවලියේ විදාරාට 27 වැනි ස්ථානය හිමිවිය.

විනුමි විදාරා ධර්මාශෝක විද්‍යාලය නියෝජනය කරමින් සමස්ථ ලංකා මට්ටමේ චෙස් තරඟාවලි රැසක ජයග්‍රහණ ලබා අැති අතර දක්ෂ මළල ක්‍රීඩිකාවක් ද වේ.

 

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us