ලෝක පාසල් චෙස් කිරුළට අම්බලන්ගොඩින් ‘‘විනුමි‘‘

Published in ක්‍රීඩා
Friday, 22 May 2015 15:10

තායිලන්තයේ පැවැත්වෙ ෆිඩේ ලෝක පාසල් චෙස් තරඟාවලිය හා සිංගප්පූරුවේ පැවැත්වෙන 11 වැනි ආසියා පාසල් චෙස් තරඟාවලියට සුදුසුකම් ලැබීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විදයාලයේ අටවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන විනුමි විදාරා ජසෙන්තුලියන සිසුවිය සමත්වී අැත.

2012 වර්ෂයේ දී ආසියාවේ රැෆිඩ් චෙස් තරඟාවලියේ අවුරුදු 10න් පහළ නිල ක්‍රීඩිකාව ලෙස ද ඇය ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ.

2013 වසරේ නම වැනි ආසියානු පාසල් චෙස් තරඟාවලියේ දී ස්ටෑන්ඩඩ් හා බ්ලිට්ස් අංශ දෙකෙන් ආසියාවේ මුල් විශිෂ්ඨයන් දස දෙනා අතරට පැමිණීමට ද ඇය සමත්ව තිබිණි.

2013 දී එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් දී පැවති ලෝක චෙස් තරඟාවලියේ විදාරාට 27 වැනි ස්ථානය හිමිවිය.

විනුමි විදාරා ධර්මාශෝක විද්‍යාලය නියෝජනය කරමින් සමස්ථ ලංකා මට්ටමේ චෙස් තරඟාවලි රැසක ජයග්‍රහණ ලබා අැති අතර දක්ෂ මළල ක්‍රීඩිකාවක් ද වේ.

 

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us