කතා කරන බ්‍රා එකක්(video)

Published in අනං මනං
Wednesday, 20 May 2015 10:21

ජපන්නු හපන්නු කියන්නෙ නිකම්ම නෙමේනෙ. මේ තවත් ජපන්නුන්ගේ හපන් වැඩක්.

පසුගියදා ජපානයේ ප්‍රසිද්ධ කාන්තා යට ඇඳුම් සමාගමක් අලුත් විදියේ බ්‍රා එකක් හඳුන්වා දුන්නා. මේ බ්‍රා එක හඳුන්වාදෙන්න හේතුව තමයි මේක හරහා ජපානයට වැඩිවැඩියෙන් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම.

මේ විශේෂිත යට ඇඳුම නිර්මාණය කරලා තියෙන්නෙ සංචාරක මගපෙන්වන්නන්ට ගැලපෙන පරිදියි. මෙය  හඳුන්වන්නෙ Welcome to Japan! Bra නමින්.

බ්‍රා එකේ  යට කොටසේ ජපානයේ සිතියමකුත් දැක්වෙනවා. ඒ විතරක් නෙමේ මේ බ්‍රා එකට භාෂා තුනකින් සුබ පැතීමේ හැකියාවත් පවතිනවා.

මේක දැනට නිර්මාණය කර තිබෙන්නේ ප්‍රවර්ධන වැඩසටහනක කොටසක් හැටියට පමණයි. කොහොම උනත් ඉදිරියේදී ජපාන වෙළඳපොළේ මේවා දකින්න ලැබේවි.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us