ආකරෂණීය කාන්තාවන් අතර ජැක්ලීන් තෙවැනියා වෙයි

Published in අනං මනං
Saturday, 16 May 2015 14:08

ශ්‍රී ලංකා සම්භවයක් සහිත ජනප්‍රිය බොලිවුඩ් නිළි ජැක්ලීන් ෆර්නැන්ඩස්ට ඉන්දියාවේ ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත මගින් කරන ලද සමීක්ෂණයක් අනුව 2014 වසරේ ඉන්දියාවේ වඩාත් ආකර්ෂණීය ම කාන්තාවන් අතර තෙවැනි තැන හිමිව ඇත.

'Doe-eyed beauty' එනම් 'මුවන්ගේ ඇස් සහිත රූමතිය' නමින් හැඳින්වෙන ජැක්ලීන් මෙම ලැයිස්තුවේ කත්‍රිනා කායිෆ් සහ ප්‍රියංකා චොප්රාට වඩා ඉදිරියෙන් සිටී.

මෙම සමීක්ෂණය අනුව ඉන්දියාවේ වඩාත් ආකර්ෂණීය කාන්තාව වන්නේ බොලිවුඩ් නිළි සනී ලියොන් ය. දෙවන ස්ථානය සුපිරි බොලිවුඩ් නිළි දීපිකා පාදුකෝන්ට හිමි වී තිබේ.

ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත මගින් කරන ලද සමීක්ෂණය අනුව ඉන්දියාවේ ආකර්ෂණීය ම කාන්තාවන් 10 දෙනා පහත පරිදිය.

1. සනී ලියොන්

2. දීපිකා පාදුකෝන්

3. ජැක්ලීන් ෆර්නැන්ඩස්

4. කට්‍රිනා කායිෆ්

5. ශ්‍රියා සරන්

6. ප්‍රියංකා චොප්රා

7. ශ්‍රද්ධා කපූර්

8. නාගීස් ෆක්රි

9. ආශා භාට්

10. ලීසා හේඩ්න්

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us