මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්වලට තිත තබයි

Published in අනං මනං
Monday, 11 May 2015 15:56

දැනට අත්හදා බැලීමේ කටයුතු සඳහා ඉදිරිපත් කැර ඇති වින්ඩෝස් 10 මෘදුකාංගය වින්ඩෝස් මෙහෙයුම් ක්‍රමවේදයේ අවසන් සංස්කරණය බව මයික්‍රොසොෆ්ට් සමාගමේ ප්‍රවර්ධන විධායක ජෙරී නික්සන් පවසයි. ඔහු මේ බව කියා ඇත්තේ ඇමෙරිකාවේ චිකාගෝ හි පැවති සම්මන්ත්‍රණයක දී ය.


වින්ඩෝස් ක්‍රමය ඉවත්කරමින් ඉදිරියට වෙනත් මෙහෙයුම් පද්ධතියක් හඳුන්වාදීමට ක්‍රියා කරමින් සිටින බව ද මයික්‍රොසොෆ්ට් සමාගම පවසයි.

මයික්‍රොසොෆ්ට් සමාගමේ විශ්ලේෂණ සමාගමක් වන ගාර්ට්නර් හි පර්යේෂණ අංශයේ නියෝජ්‍ය සභාපති ස්ටිව් ක්ලින්හන්ස් පවසා ඇත්තේ මෙම තීරණය ධනාත්මක වුවත් එහි යම් අනතුරුදායක තත්වයක්ද පවතින බවයි.

කෙසේ නමුත් නව ක්‍රමයක් ගැන මයික්‍රොසොෆ්ට් ගනුදෙනුකරුවන් දැනුම්වත් කිරීමේදී බෝහෝ ගැටළු මතුවිය හැකි බවද ඔහු කියයි. මේ නව හඳුන්වාදීම හේතුවෙන් මයික්‍රොසොෆ්ට් සමාගමට විශාල මුදල් සම්භාරයක් වියදම් කිරීමට සිදුව ඇතැයි ද ඔහු පෙන්වාදෙයි.

සෑම වසර තුනකට වරක් මයික්‍රොසොෆ්ට්හි අධ්‍යක්ෂක මණ්ඩලය ඒකරාශි වි මී ළඟ පරිඝණක පද්ධතිය සකස් කරන අකාරය ගැන සාකච්ඡා කරණ බව ද හෙතෙම කීය.

(lankadeepa)

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us