සේවකයන්ට අත දිගහැර වියදම් කර වාර්තාවක් තැබූ කෝටිපතියා

Published in අනං මනං
Monday, 11 May 2015 14:01

මේක නිකම්ම නිකම් සල්ලි කාරයෙකුගේ කතාවක් නෙමේ පීනන්න සල්ලි තියෙන මනුස්සයෙකුගේ වැඩක්. ෆෝබ්ස් වාර්තා අනුව ලෝකයේ කෝටිපතියන් 50 අතර සිටින චීනයේ ටයින්ස් සාමාගම හිමිකරු 57 හැවිරිදි ලීන් යූ අන් තැබූ වාර්තාවක්.

ඔහුගේ සමාගමට පසුගියදා අවුරුදු 20 ක් පිරිලා. ඉතින් ඔහු එහි සේවය කරන සේවකයන් 12000ක් අතරින් සේවකයන් 6400කට දින හතරක ප‍්‍රංශයේ සංචාරයක් සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව පැරීසියේ පිහිටි ලෝක ප‍්‍රසිද්ධ ලූවර් කෞතුකාගාරය, අයිෆල් කුළුන, නොහඳුනන සොල්දාදුවන්ගේ ස්මාරකය පිහිටි ඩිගෝල් වට රවුම, මෝලින් රූශ් රඟහල ආදිය නැරඹීමට සුදානම් කරලා.

එම සේවක පිරිස සදහා පැරීසියේ පිහිටි හෝටල් 140ක කාමර 4,760ක් වෙන් කරවලා.

මෙම සංචාරය ගිනස් ඉතිහාසයට එකතු වන ගිනස් වාර්තාවක් බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ ගමනේදී ඔවුන් ලෝකේ දිගම මිනිස් දම්වැල නිර්මාණය කර තිබෙනවා.

පසුගිය වසරේ මෙම සංචාරය සදහා මොස්කව් නගරය තෝරා ගෙන තිබුනත් මෙතරම් සේවකයන් ප‍්‍රමාණයක් සහභාගි වී නැහැ.

rich1

rich2

rich3

rich4

rich5

rich6

rich7

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us