සංගා ලෝකයෙන්ම දෙවැනියා

Published in ක්‍රීඩා
Saturday, 14 February 2015 09:24

එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම එක්දින ලකුණු ලාභීන් අතර දෙවැනි ස්ථානයට පත්වීමට කුමාර් සංගක්කාර මේ මොහොතේ සමත්වූයේය.

ඒ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදි නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයේදීය.

සංගා මෙම තරගයේදී මේ දක්වා ලකුණු 21ක් රැස්කරගෙන තිබෙන අතර ඒ අනුව ඔහුගේ එක්දින ලකුණු සංඛ්‍යාව 13714ක් වන අතර එය එක්දින ක්‍රිකට් පිටියේ පිතිකරුවෙක් රැස්කළ ඉහළම ලකුණු ප්‍රමාණයයි.

මීට ඉහතදී දෙවැනිස්ථානයේ පසුවූ රිකී පොන්ටින් රැස්කරගෙන තිබූ ලකුණු සංඛ්‍යාව 13704කි.

එහි ඉදිරියෙන්ම පසුවන්නේ ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර්ය. ඔහු ලකුණු 18426ක් රැස්කරගෙන සිටියි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us