මිනිස්සු ටිකින් ටික වයසට යනවා. ඒක නවත්තන්න කාටවත් බැරි වෙයි. අපේ වැඩ කරගන්න අපේ සිහින වලට ලඟා වෙන්න වයස ප්‍රශ්නයක් නෑ.
එහෙම කිව්ව පලියට විශ්වාස කරන්න එපා. මේ කට්ටිය කරන වැඩ ගැන හිතල බලන්නකො.
වයස 60, Pole Dancer

වයස 78, Skateboarder

වයස 102, බයිසිකල් ධාවන ශුරයෙක්

වයස 72, DJ

වයස 100, කඳු නගින්නියක්

වයස 87, හිම මත ලිස්සායන ක්‍රීඩාවේ යෙදෙන්නියක්

වයස 73, මළල ක්‍රීඩකයෙක්

වයස 70, Bodybuilder

වයස 78, Bodybuilder

වයස 96, හිම මත ලිස්‌ස යාමේ ක්‍රීඩකයෙක්(Mountain Skier)

වයස 61, Photo Model

වයස 83, මැරතන් ධාවන ශුරියක්

වයස 81, වයස 66, skydrivers

වයස 75, කරාටි ක්‍රීඩකයෙක්

වයස 78, මැජික් ශිල්පියෙක්

