සංචාරය වගේම අපි නවාතැන් ගන්නා ස්ථානයත් හරිම වැදගත්. ලෝකය පුරාම පිහිටලා තියෙන සංචාරය කරන ස්ථානයේ සුන්දරත්වය, වටිනාකම තවත් වැඩි කරන නවාතැන් පොළවල් කීපයක් ගැන කියන්න හිතුනා.
මේ ස්ථාන සුපිරි තත්ත්වයේ හෝටල් නොවෙන්න පුළුවන්. නමුත් එහි තියන විශේෂත්වය එයින් අඩුවෙන්නෙ නෑ.
මේ හෝටල් විශේෂිත වෙන්නෙ එය පිහිටා තිබෙන ස්ථානය, අවට පරිසරය, ගෘහ නිර්මාණ ශිල්පය යන විවිධ කාරණා නිසා.
Hotel Kakslauttanen, Finland

The Glass Floor Udang House, Bali, Indonesia

Floating Hotel In Zanzibar

Giraffe Manor, Kenya

Fairy Chimney Hotel, Turkey

Äscher Cliff, Switzerland

Conrad Maldives, Rangali Island

Free Spirit Spheres, Canada

Montana Magica Lodge, Chile

Ice Hotel In Jukkasjarvi, Sweden

Martin’s Patershof Church Hotel, Mechelen, Belgium

Plane Hotel, Costa Rica

Attrap Reves Hotel, France

V8 Hotel, Stuttgart

The Southern Ocean Lodge On Kangaroo Island In Australia

