ඒ වෙනුවට බිලාවල් බට්ටි පකිස්ථාන කණ්ඩායමට එක්කර ඇත.
පසුගිය සතියේ පුහුණුවිම් වලදී ඔහුගේ කලවයේ ඇති වූ මෙම ආබාධය තත්වය තවමත් සුවවී නොමැත.
පකිස්ථාන කි‍්‍රකට් පාලක මණ්ඩලය සදහන් කළේ කෙසේ වෙතත් ලෝක කුසලාන කි‍්‍රකට් තරඟාවලියේදි ජුනයිඩ් ඛාන් යළිත් කණ්ඩායමට එක්කර ගන්නා බවයි.
පකිස්ථාන නවසිලන්ත පළමු එක්දින තරඟය පැවැත්වෙන්නේ ජනවාරි 31වනදාය.