සචින්ට 2015 ලෝක කුසලාන තානාපති තනතුර

Published in ක්‍රීඩා
Wednesday, 24 December 2014 11:09
සචින් තෙන්ඩුල්කර් 2015 අයි.සී.සී ලෝක කුසලාන තරගාවලියේ තානාපති ලෙස පත් කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙය තෙන්ඩුල්කර් අයි.සී.සී ලෝක කුසලාන තරගාවලියක තානාපති වූ දෙවන අවස්ථාව වන අතර ඉන්දියාව, ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය යන රටවල පැවැත්වූ 2011 අයි.සී.සී ලෝක කුසලාන තරගාවලියේ තානාපතිවරයා වූයේ ද සචින් තෙන්ඩුල්කර් ය.
 
ලෝකයේ ක්‍රීඩා තරගාවලීන් අතරින් තෙවන විශාලතම තරගාවලිය වන 2015 ලෝක කුසලාන තරගාවලිය සඳහා ජාත්‍යන්තර  ක්‍රිකට් කවුන්සිලයේ විවිධ ප්‍රචාරන වැඩසටහන්වලට හා තරගාවලියේ ප්‍රචාරණ ආකෘතීන් සඳහා  2015 ලෝක කුසලාන තරගාවලියේ තානාපති ලෙස තෙන්ඩුල්කර් සහභාගී වනු ඇත. 
 
මෙවර 2015 ලෝක කුසලාන තරගාවලිය ඕස්ට්‍රේලියාවේ දී සහ නවසීලන්තයේ දී 2015 පෙබරවාරි 15 සිට මාර්තු 29 දක්වා පැවැත්වේ.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us