සචින්ට 2015 ලෝක කුසලාන තානාපති තනතුර

Published in ක්‍රීඩා
Wednesday, 24 December 2014 11:09
සචින් තෙන්ඩුල්කර් 2015 අයි.සී.සී ලෝක කුසලාන තරගාවලියේ තානාපති ලෙස පත් කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙය තෙන්ඩුල්කර් අයි.සී.සී ලෝක කුසලාන තරගාවලියක තානාපති වූ දෙවන අවස්ථාව වන අතර ඉන්දියාව, ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය යන රටවල පැවැත්වූ 2011 අයි.සී.සී ලෝක කුසලාන තරගාවලියේ තානාපතිවරයා වූයේ ද සචින් තෙන්ඩුල්කර් ය.
 
ලෝකයේ ක්‍රීඩා තරගාවලීන් අතරින් තෙවන විශාලතම තරගාවලිය වන 2015 ලෝක කුසලාන තරගාවලිය සඳහා ජාත්‍යන්තර  ක්‍රිකට් කවුන්සිලයේ විවිධ ප්‍රචාරන වැඩසටහන්වලට හා තරගාවලියේ ප්‍රචාරණ ආකෘතීන් සඳහා  2015 ලෝක කුසලාන තරගාවලියේ තානාපති ලෙස තෙන්ඩුල්කර් සහභාගී වනු ඇත. 
 
මෙවර 2015 ලෝක කුසලාන තරගාවලිය ඕස්ට්‍රේලියාවේ දී සහ නවසීලන්තයේ දී 2015 පෙබරවාරි 15 සිට මාර්තු 29 දක්වා පැවැත්වේ.

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us