දෙපිලම නියමිත කාලයේදී සහ අතිරේක කාලයේදී ගෝල වාර්තා කිරීමට අසමත් වීම හේතුවෙන් තරගයේ ජයග‍්‍රහකයින් දඬුවම් පහර මගින් තීරණය කෙරින.
එහිදී ගෝල 4ට 2ක් ලෙස ජයගත් ආජන්ටිනාව ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේය.
ඔවුන් ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් මහා තරගයට පිවිසි 5වන අවස්ථාව මෙයයි.
ආජන්ටිනා දැල් රකින්නා වන සර්ජියෝ රොමේරෝගේ දක්ෂ පන්දු රැකීම මෙම තරගයේදී කාගේත් අවධානයට ලක්විය.
නෙදර්ලන්තය එල්ල කළ දඬුවම් පහර 2ක් දක්ෂ ලෙස ඔහු වළක්වනු ලැබුවේ ආජන්ටිනාවට අවසන් මහා තරගයේ දොරටු විවර කර දෙමිනි.
නායක ලයනල් මෙසී, ගැරේ, අගිව්රෝ සහ රොද්‍රිගොස් ආජන්ටිනාව වෙනුවෙන් දඬුවම් පහර සාර්ථක කරගත් අතර, ඒ අනුව ආජන්ටිනාව ලබන ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගයේදී ජර්මනියට එරෙහිව තරග වදිනු ඇත.
අවසන් පූර්ව තරගවලින් පරාජයට පත් වූ නෙදර්ලන්තය සහ බ‍්‍රසීලය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තුන්වන ස්ථානය සඳහා ලබන සෙනසුරාදා තරග වැදීමට නියමිතය.
වසර 24කට පසු ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් මහා තරගයට පිවිසීමට ආජන්ටිනාව අද අලූයම සමත් විය. ඒ, අවසන් පූර්ව තරගයේදී වත්මන් අනුශුරයින් වන නෙදර්ලන්තය පරාජය කරමිනි.
Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම
මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්රිකට් තරගය අද
ශ්රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්රිකට් තරගය හරාරේ ක්රීඩාංගණයේ දී අද (6) පැව...