ගොඞ්සිලා අලුත් වෙයි

Published in අනං මනං
Thursday, 11 December 2014 13:49

ගොඞ්සිලා චිත‍්‍රපටියේ නවතම කොටස නිෂ්පාදනය සඳහා මේ වන විට ජපානයේ, තෝහෝ චිත‍්‍රපටි සමාගම විසින් වැඩ කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව 2016 වසරේදී නව ගොඞ්සිලා චිත්‍රපටය එළි දැක්වීමට බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍යවල සඳහන් වී තිබෙන අතර ගොඞ්සිලා නැවත අධ්‍යක්ෂණය කීර්තිමත් හොලිවුඞ් චිත‍්‍රපටි අධ්‍යක්ෂක ගේ‍්‍රන් එඞ්වර්ඞ් විසින් සිදුකිරීමට නියමිතය.

ගොඞ්සිලා චිත‍්‍රපටියේ මුල්ම පිටපත 1954 වසරේදී ජපානයේ, ඉෂිරෝ හොන්ඩා විසින් සිදු කර ඇති අතර ගේ‍්‍රන් එඞ්වර්ඞ් විසින් වෙනත් චිත‍්‍රපටි සමාගමක් සඳහා අධ්‍යක්ෂණය කරන ලද ගොඞ්සිලා චිත‍්‍රපටියේ කොටසක් මේ වසරේ ඇමරිකාවේ සහ එංගලන්තයේ බොක්ස් ඔපිස් වාර්තා බිඳ දැමීමට සමත් වී අැත.

හොලිවුඞ් පිටපත 1998 වසරේ රෝලන්ඞ් එම්රිච් විසින් අධ්‍යක්ෂණය කර තිබෙන අතර එය අසාර්ථක උත්සාහයක් බව රසිකයන් සහ විචාරකයන් පවසන බව වැඩි දුරටත් සඳහන්ය.

Gossip

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

Connet With Us