එය ඇමෙරිකානු ඩොලර් මිලියන 6කට පමණ අලෙවි කිරීමට අදහස් කර ඇත.
එම මෝටර් රථයේ ධාවන වේගය 6 ගුණයකින් පමණ වැඩි වන පරිදි නවීකරණයට ලක්කර තිබෙන බව වාර්තා වේ.
පෝල් වෝල්කර් ලොව පුරා ඉමහත් ජනපි‍්‍රයත්වයට පත් වූයේ මෙම රථය සමඟ ෆාස්ට් පියුරිස් චිත්‍රපටියට රංගනයෙන් දායක වීම තුළිනි.