යුව්රාජ් සිං, ටෙන්ඩුල්කාර්ට වඳී (වීඩියෝ)

Published in ක්‍රීඩා
Monday, 07 July 2014 15:09

එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයට වසර 200ක් පිරීම නිමිත්තෙන් පෙරේදා පැවති සුහද තරගයේදී සිදුවූ සුවිශේෂී සිදුවීමක් පිළිබඳව ලෝකයේ අවධානය යොමුව තිබේ.

එම සුවිශේෂී සිද්ධිය වන්නේ, ඉන්දීය ක්‍රීඩක යුව්රාජ් සිං, සුපිරි ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර්ගේ පාද ස්පර්ශ කර නැමදීම යි.

ලෝඩ්ස් ක්‍රීඩාංගණයට වසර 200ක් පිරීම නිමිත්තෙන් පැවති මෙරිල්බෝන් ක්‍රීඩා සමාජය සහ ලෝක කණ්ඩායම අතර තරගය අතරතුර මෙය සිදු විය.

මෙහිදී, සචින් ටෙන්ඩුල්කාර්ගේ නායකත්වයෙන් යුත් මෙරිල්බෝන් කණ්ඩායමට එරෙහිව යුව්රාජ් සිං ලකුණු 132ක් රැස් කළේ ය.

යුව්රාජ් සිං, සචින් ටෙන්ඩුල්කාර්ගේ පාද ස්පර්ශ කළේ, ඉන්දීය සංස්කෘතිය අනුව ඔහුට ගරු කිරීම සඳහා ය.

ඉන්දියාවේ ක්‍රීඩා ලෝලීන් සචින් ටෙන්ඩුල්කාර් දෙවියෙකු ලෙස සලකයි.

 

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us