පිලිපීනයේ ඉගොරට් ජනයා වාසය කරන්නේ කඳුකර ආශ්‍රිතවය. ඔවුන් තම ඥාතියෙක් මිය ගිය විට අනුගමනය කරන චාරිත්‍ර ඔවුන්ටම පමණක් ආවේණිකය. ඒ චාරිත්‍රය නම් ලී පෙට්ටියක තැන්පත් කල සිරුර සිරස් කඳු බෑවුමක එල්ලීමයි. මෙය අවුරුදු 2000ක් පමණ පැරණි ක්‍රමයක් බව පැවසේ.
මේ ක්‍රමයට අවසන් කටයුතු කළ විට තම ඥාතියාට පහසුවෙන් සුගතියට යාමට හැකි බවට ඔහුන් තුළ ඔවුන් විශ්වාසයක් පවතී.
![Igorot-www.nethfm.com00001](/images/image_gallery/2014/photo_news/gayani/Igorot-www.nethfm.com00001.jpg)
![Igorot-www.nethfm.com00004](/images/image_gallery/2014/photo_news/gayani/Igorot-www.nethfm.com00004.jpg)
![Igorot-www.nethfm.com00006](/images/image_gallery/2014/photo_news/gayani/Igorot-www.nethfm.com00006.jpg)
![Igorot-www.nethfm.com00007](/images/image_gallery/2014/photo_news/gayani/Igorot-www.nethfm.com00007.jpg)