ඉන් අනතුරුව නොවැම්බර් 06 වැනිදා අමෙරිකාවේ දී මෙය නැවත එළිදැක්වීමට ද නියමිතව
එහි ප්රධාන චරිතයක් රගපෑම සඳහා ජනප්රිය ගායිකාවක් වන රිහානා ද තෝරාගෙන තිබේ.
මෙහි ප්රධාන නළුවා වන ඩැනියෙල් ක්රේග් 2012 වර්ෂයේ ලන්ඩන් ඔලිම්පික් ක්රීඩා උළෙලේ සමාරම්භක උත්සවයේදි දෙවන එළිසෙබෙත් මහ රැජින (Queen Elizabeth II) සමග අරාධිත රංගනයකද නිරත විය.
(lfn)